දේශීය පුවත්

කාලගුණ අංශයෙන් උපදෙස්

NEWSNOW| -  කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව විසින් තද සුළං සහ මුහුද රළු වීම සම්බන්ධව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් ව ඇත්තේ කොළඹ සිට පුත්තලම හරහා...

ආනයනික වාහන බදු සම්බන්ධයෙන් ගැසට් නිවේදනයක්

NEWSNOW | -  පෙබරවාරි මාසයේ සිට ආනයනය කරනු ලබන වාහන සඳහා වන ආනයන බදු ප්‍රතිශතය රජය විසින් ඉදිරිපත් කර තිබේ. ඒ විශේෂ ගැසට් නිවේදනයක් මගිනි. ඒ...

ජනාධිපතිවරයා චීනය බලා පිටත්ව යාමට සූදානම්

NEWSNOW| -ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබන 14 වනදා චීනය බලා පිටත්ව යාමට නියමිතය. මෙම චීන සංචාරයේ දී ක්ෂේත්‍ර රැසකට අදාළව ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට සැලසුම්...

බීර මිලත් ඉහළට

NEWSNOW| -බීර මිලද ඉහල දැමීමට එම සමාගම් තීරණය කර තිබේ. ඒ මත්පැන් මිල ඉහළ දැමීමට සමගාමීවය. ඒ අනුව බීර බෝතලයක මිල රුපියල් 30-40ත් අතර ප්‍රමාණයකින් ඉහළ...

වැසි සහිත කාලගුණයක්

NEWSNOW| -   දිවයිනේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ඒ අනුව,...

පුත්තලම ඉස්ලාහියා බාලිකා අරාබි විද්‍යාලයේ 5 වන උපාධි ප්‍රදානෝත්සවය

NEWSNOW | - පුත්තලම ඉස්ලාමීය බාලිකා විද්‍යාලයේ 2025 වසර සඳහා පැවැත්වෙන 5 වන උපාධි ප්‍රදානෝත්සවය 14 වන අඟහරුවාදා පස්වරු 1.30 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ...

රෝහින්ග්‍යා ජනතාවට පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා විරෝධතාවක්

NEWSNOW | - සරණාගතභාවය පතා මෙරටට පැමිණි රෝහින්ග්‍යා ජනතාවට පහසුකම් ලබා දෙන ලෙස ඉල්ලා ජනාධිපති ලේකම් කාර්'යාලය ඉදිරිපිට අද (10) පෙරවරුවේ විරෝධතාවක් වුණි. මුලතිව් ගුවන්...

එජාප නව මහ ලේකම්වරියගෙන් පාක්ෂිකයින්ට පොරොන්දුවක්

NEWSNOW | - එක්සත් ජාතික පක්ෂය නැවත රටේ ජයග්‍රාහී පක්ෂය බවට පත්කරන බව එජාප නව මහ ලේකම් තලතා අතුකෝරළ මහත්මිය පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික...

Latest news

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

සමගි ජන බලවේගය පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා, රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසකට පහරදීම සහ...

රඛිත, චරිත් ඇතුළු තිදෙනා අධිකරණයට රැගෙන එයි

නීතිඥ රඛිත රාජපක්ෂ (හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්), සමගි ජන බලවේගයේ හොරණ හිටපු සංවිධායක චරිත් අබේසිංහ සහ...

T20 ලෝක කුසලාන කණ්ඩායම් සංඛ්‍යාව 32 දක්වා ඉහළ නැංවීමට ICC අවධානය

බ්‍රිතාන්‍යයේ 'The Telegraph' පුවත්පත වාර්තා කරන අන්දමට, ක්‍රිකට් ක්‍රීඩාව ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීම සහ තම මූල්‍ය ශක්තිය ඉහළ නංවා...