NEWSNOW| -බීර මිලද ඉහල දැමීමට එම සමාගම් තීරණය කර තිබේ.
ඒ මත්පැන් මිල ඉහළ දැමීමට සමගාමීවය.
ඒ අනුව බීර බෝතලයක මිල රුපියල් 30-40ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇත.
මේ අතර කර්මාන්ත අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සෙවනගල සීනි කර්මාන්තශාලාව නිරීක්ෂණය කරන අවස්ථාවේදී පවසා සිටියේ ඉදිරියේදී අඩු මිලට මත්පැන් බෝතලයක් හඳුන්වාදීමට රජය කටයුතු කරන බවයි