දේශීය පුවත්

ප්‍රතික්ෂේප කරන ලද තවත් නාමයෝජනා 35 ක් පිළිගන්න ලෙස අභියාචනාධිකරණය නියෝගයක්

NEWSNOW | - පළාත් පාලන මැතිවරණය සඳහා මීට පෙර ප්‍රතික්ෂේප කරන ලද තවත් නාමයෝජනා 35 ක් පිළිගැනීමට අභියාචනාධිකරණය අද(10) නියෝග කළේය. ඒ අනුව, අදාළ තේරීම්...

රජයේ නිවාඩු දිනයක් ගැන අසත්‍ය තොරතුරක්

NEWSNOW | -  2025 අප්‍රේල් 15 වන දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බවට අන්තර්'ජාලය හරහා සංසරණය වන අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන්...

පොලීසියට වෙනම වැටුප් ව්‍යුහයක්

NEWSNOW - පොලීසියට අදාළව වෙනම වැටුප් ව්‍යුහයක් සකස් කිරීමට මේ වනවිට කටයුතු සුදානම් කරමින් සිටින බව මහජන ආරක්ෂක සහ පාර්'ලි මේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද...

බොහෝ ප්‍රදේශ වලට ගිගුරුම් සහිත වැසි

NEWSNOW| - අද(10) දිනයේ දිවයිනේ බස්නාහිර සහ දකුණු පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් සබරගමුව,...

රජයේ සේවකයන්ට අප්‍රේල් මාසයට වැටුප් දෙකක්

NEWSNOW| - රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් 2025 අයවැය යෝජනාවලට අනුව නිකුත් කරන ලද 2025.03.25 දිනැති රාජ්‍ය පරිපාලන චක්‍රලේඛය 10/2025 අනුව 2025 අප්‍රේල් මාසය...

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

NEWSNOW| - 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ විමර්ශන නොමග යැවීමේ චෝදනාව සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, 2018 වසරේ නොවැම්බර්...

“ජන හා නිවාස සංගණනය 2024” සම්පුර්’ණ වාර්’තාව එළි දැක්වීම අගෝස්තුවේදී

NEWSNOW | - ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්'තමේන්තුවෙන් සිදු කළ “ජන හා නිවාස සංගණනය 2024” මූලික වාර්'තාව පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

මහනුවර මුස්ලිම් පල්ලි සම්මේලනයෙන් පලස්තීනයට රු. මිලියන 2ක මුදල් ආධාරයක්

NEWSNOW| - මහනුවර මුස්ලිම් පල්ලි සම්මේලනයෙන් පසුගියදා මෙරට පලස්තීන  තානාපතිවරයා වෙත රුපියල් මිලියන 2ක මුදලක් පරිත්‍යාග කර තිබේ. පසුගිය වසරේදී ද මහනුවර මුස්ලිම් පල්ලි හරහා...

Latest news

ජාතික ආරක්ෂාව පිළිබඳ නව ප්‍රවේශයක්: ආරක්ෂාව මූලික කරගත් චින්තනයේ සිට යුක්තිය මූලික කරගත් රාමුවක් කරා(1 – කොටස )

ජ්‍යෙෂ්ඨ ගෘහ නිර්මාණ ශිල්පී - රීසා යෙහියා විසිනි සාමාන්‍යයෙන් ජාතික ආරක්ෂාව යන්න හමුදා බලය, දේසසීමා ආරක්ෂාව, බුද්ධි තොරතුරු රැස්කිරීම සහ...

ඉදිරි පැය 36දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

අද (31) සවස 04.00ට ඉදිරි පැය 36 සඳහා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනයට...

2026 මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ කාලසටහන නිකුත් කරයි.

ශ්‍රී ලංකාවේ වැදගත්ම ආගමික හා සංස්කෘතික උත්සවයක් වන 2026 මහනුවර ඇසළ පෙරහැර සඳහා වන කාලසටහන ශ්‍රී දළදා මාලිගාව නිල...