දේශීය පුවත්

මෑතකදී අමෙරිකාව විසින් පනවන ලද තීරුබදු පිළිබඳව ජනපති ට්‍රම්පට ලියයි

NEWSNOW | - මෑතකදී අමෙරිකාව විසින් පනවන ලද අන්‍යෝන්‍ය තීරුබදු පිළිබඳව ඇමරිකානු වෙළඳ නියෝජිත කාර්'යාලය සමඟ සාකච්ඡාවක් අද ( 08) පැවැත්වෙන බව ආර්'ථික සංවර්'ධන...

කඳුකරයේ සුන්දර විඳින්න නම් කැලිප්සෝ දුම්රියෙන් යායුතු ඇයි?

NEWSNOW | - දුම්රිය දෙපාර්'තමේන්තුව විසින් අලුතින් නිර්'මාණය කරන ලද කැලිප්සෝ දුම්රිය අද(08) ගමන් ආරම්භ කළේය. ඒ උදෑසන 8.10ට නානුඔය දුම්රිය ස්ථානයේ සිට දෙමෝදර දුම්රිය...

කුරුණෑගල ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් සිව්දෙනෙකු මරුට

NEWSNOW| -  ඊයේ (07) රාත්‍රි 11ට පමණ කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ගෑස් පිරවුම්හලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසයි. අනතුරින් එම ස්ථානයේ සිටි...

පස්වරුවේ වැසි. කාලගුණ අංශය කියයි

NEWSNOW| - අද(08) පස්වරුවේත් දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා...

මැතිවරණ කටයුතු සඳහා මස්ජිද අවභාවිත නොකරන්නැයි ඉල්ලීමක්

NEWSNOW| -  2025 පළාත් පාලන මැතිවරණයට අදාළව මැතිවරණ කටයුතු සඳහා මස්ජිඩ් භාරකරුවන් මස්ජිදය සහ තමන්ගේ භාරකාර තනතුර අවභාවිතා කරන බවට මුස්ලිම් ආගමික හා සංස්කෘතික...

IMF සිව් වන වාරිකය ගැන සාකච්ඡා

NEWSNOW| -  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ (IMF) නියෝජිතයින් අතර හමුවක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි. IMF සමඟ ශ්‍රී ලංකාවේ...

ෂාෆි වෛද්‍යවරයා යොදාගෙන සිදු කළ ජාතිවාදය පොතක් ලෙස එළි දකී – ජාතිවාදය ඇවිස්සූ ගර්’භාෂ යුද්ධය

NEWSNOW | -  වෛද්‍ය ෂාෆි යොදාගෙන සිදුකළ ජාතිවාදය පිළිබඳව ‘ජාතිවාදයෙන් ඇවිළුණු ගර්'භාෂ යුද්ධය’නමින් පොතක් රාවය පුවත්පතේ හිටපු ප්‍රවෘත්ති කතෘ නිමල් අබේසිංහ මහතා විසින් රචනා...

මන්ත්‍රී නාමල් CID යට

NEWSNOW | - පාර්'ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්'තමේන්තුවට පැමිණියේය. ඒ පසුගිය දා ඇප හිමිවූ ඩේසි ෆොරස්ට් නොහොත් ඩේසි ආච්චි නැමති තම...

Latest news

නිරායුධ වීමට හමාස් සහ අනෙකුත් කණ්ඩායම් එකඟවූ කරුණු මොනවාද?

ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සංවිධානය ඇතුළු පලස්තීන සන්නද්ධ කණ්ඩායම් තම ආයුධ අත්හැරීමේ (විසන්නද්ධකරණය) සැලැස්මක් ඇතුළත් ලිපි ලේඛනයකට එකඟතාව පළ...

පලස්තීන ජාතික කමිටුවට අවි භාර දෙන බව හමාස් පවසයි.

රොයිටර් පුවත් සේවයට අනුව, ගාසා තීරය සඳහා යෝජිත පශ්චාත් යුධ රාමුවක් යටතේ පලස්තීන ජාතික කමිටුවකට තම අවි භාර දීමට...

නව හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න පත් කෙරේ

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව හමුදාපතිවරයා ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත් කර තිබේ. මෙම නව පත්වීමත් සමඟ...