දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයාගෙන් සහතිකයක් – අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක් කඩිනමින් අරඹයි

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයේ ප්‍රමුඛ කාර්'යක් වන දූෂණ සහ අක්‍රමිකතා පිටුදැකීමේ වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්'ණ සහාය ලබා දෙන...

ශිෂ්‍යත්ව ප්‍රශ්න පිටවීම ගැන සොයන්න ආචාර්’ය මහාචාර්’යවරුන් ඇතුළත් විද්වත් කමිටුවක්

NEWSNOW | - ශිෂ්‍යත්ව ප්‍රශ්න පිට වීමේ සිද්ධිය සම්බන්ධයෙන් නිර්'දේශ ලබා ගැනීම සඳහා තක්සේරුකරණය සම්බන්ධ ආචාර්'ය මහාචාර්'යවරුන් ඇතුළත් විද්වත් කමිටුවක් පත් කරන ලෙස අධ්‍යාපන...

පාසල් වල උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වන්න එපා – අගමැතිනියගෙන් උපදෙස්

NEWSNOW | - පාසල් වල උත්සව සඳහා දේශපාලනඥයන් ගෙන්වා ගැනීම වහා නතර කරන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්'ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ සියලුම දෙපාර්'තමේන්තු නිලධාරීන්...

ජනපතිගෙන් ගොවීන්ට සහ ධීවරයන්ට සහනාධාර

NEWSNOW | - 2024/25 මහ කන්නයේ වී ගොවීන් සඳහා හෙක්ටයාරයකට රුපියල් 25,000ක දීමනාවක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මහා භාණ්ඩාගාරය වෙත උපදෙස්...

මහ බැංකුව හදිසියේ ගත් තීරණය

NEWSNOW | - ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික වන, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින...

පොල්ගොල්ල ජලාශය අද මැදියම් රැයේ හිස් කරයි.ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවේ

NEWSNOW | - පොල්ගොල්ල ජලාශය අද(27) මධ්‍යම රාත්‍රියේ හිස් කිරීමට නියමිතය. ඒ වසර දෙකකට පසු, සිදු කෙරෙන නඩත්තු හා මෙහෙයුම් කටයුතු හේතුවෙනි. මේ අනුව එහි ජලය,...

ලෝක බැංකුවත් නව ජනපතිට සුබ පතයි

NEWSNOW | - නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලෝක බැංකුවෙන් සුබ පැතුම් එක් කරයි. ලෝක බැංකුවේ දකුණු ආසියානු කලාපයේ උප සභාපති මාටින් රයිසර් සහ...

වීසා නිකුත් කිරීමේ පැරණි ක්‍රම වේදය යළිත්

NEWSNOW| -  මීට පෙර පැවති වීසා නිකුත් කිරීමේ ක්‍රමවේදය යළි ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි. ඒ අනුව අද (26) මධ්‍යම රාත්‍රී 12.00 සිට ක්‍රියාත්මක වන...

Latest news

පාර්ලිමේන්තු මන්ත්‍රී හිස්බුල්ලාට ඩොලර් මිලියන 2 ක රත්‍රන් වංචාවක් කළ ගානාවේ පිරිසක් නීතිය හමුවට

NEWSNOW| -  ගානා මාධ්‍ය වාර්තාවලට අනුව, ව්‍යාජ රන් ගනුදෙනුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය මොහොමඩ් හිස්බුල්ලාට ඩොලර් මිලියන 2 ක් වංචාවක්...

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම ලබයි

NEWSNOW| -  ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් අද  (27) දින ආරක්‍ෂක...

කුවේට් එයාර්වේස්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ සෘජු ගුවන් මෙහෙයුම් නැවත අරඹයි.

ශ්‍රී ලංකාවට ක්‍රියාත්මක වන පැරණිතම ජාත්‍යන්තර ගුවන් සේවයක් වන කුවේට් එයාර්වේස්, ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ වසර දෙකක සාර්ථක...