දේශීය පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාව දිවයින පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ආරම්භ කරයි.

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාපතිතුමාගේ සෘජු අදීක්ෂනය යටතේ, දිවයින පුරා ව්‍යාප්තව පවතින ඩෙංගු අවදානම අවම කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව...

සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නොව නිල වෙබ් අඩවිය ජනගත කෙරේ

ශ්‍රී ලංකාවේ මහල් නිවාස සංකීර්ණ සහ සහාධිපත්‍ය දේපළ පාලනය, නියාමනය මෙන්ම නඩත්තු කටයුතු අධීක්ෂණය කිරීමේ ප්‍රධාන වගකීම පැවරී ඇති සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ නව නිල...

නියෝජ්‍ය කතානායකවරයා සහ මන්ත්‍රී හකීම් හිටපු ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහයට අවසන් ගෞරවය දක්වයි.

ටෙහෙරානයේ පැවති ඝාතනයට ලක් වූ ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ අවමංගල්‍ය උත්සවයට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි සහ විපක්ෂ මන්ත්‍රී රවුෆ් හකීම්...

මෙරටට පැමිණි දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දකී.

මෙරටට පැමිණි දකුණු කොරියානු සාම සංවිධානයේ අන්තර් ආගමික නායකයින් අද (04) පෙරවරුවේ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් බැහැ දුටුවේය. මෙම දුත පිරිසට මෙරටට...

හෙට සිට බස්නාහිර පළාතේ විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක්

බස්නාහිර පළාතේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින කලාප 23ක් කේන්ද්‍ර කරගනිමින් හෙට (05) දිනයේ සිට විශේෂ ඩෙංගු මර්දන මෙහෙයුමක් ආරම්භ කිරීමට බලධාරීන්...

ගෑස් මිල අඩු වීමට සමගාමීව ආපනශාලා ආහාර මිලත් පහළට

ලෝක  වෙළෙඳපොළේ එල්.පී. ගෑස් මිලෙහි සිදුවූ අඩුවීමට සාපේක්ෂව මෙරට ගෘහස්ථ ගෑස් මිල ගණන් පහත දැමීමට පියවර ගැනීමත් සමඟ, එහි වාසිය පාරිභෝගිකයා වෙත ලබාදෙමින් ආපනශාලා...

ඩෙංගු රෝගී සරසවි සිසුන් වැඩි වුනොත් විශ්වවිද්‍යාල වැසීමේ අවදානමක්

පසූගිය දිනවල විශ්ව විද්‍යාල කිහිපයකින්ම  ඩෙංගු රෝගීන් වාර්තා වී තිබේ. නමුත්  ශ්වරවද්‍යාල තුළ ඩෙංගු රෝගීන් පොකුරු වශයෙන් වාර්තා වුවහොත් සෞඛ්‍ය අංශවල උපදෙස් මත විශ්වවිද්‍යාල වසාදැමීමට...

ඩෙංගු මරණ ගණන ඉහළට. ගතවූ පැය 24ට රෝගීන් 2604ක්.

මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,000 ඉක්මවා ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඒ අනුව රෝගීන් 12,017ක් වාර්තා වී...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...