දේශීය පුවත්

ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කෙරේ

NEWSNOW | -  මහා සංඝරත්නය සහ ප්‍රදේශවාසීන්ගේ ඉල්ලීම පරිදී ඓතිහාසික සබරගමු මහ සමන් දේවාලය යළි විවෘත කිරීමට පියවර ගෙන තිබේ. මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා...

ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘පොලිස්පතිට කියන්න’ ඔන්ලයින් සේවාව යළි ඇරඹේ

NEWSNOW | -  වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් ‘පොලිස්පතිට කියන්න’ ඔන්ලයින් සේවාව ඊයේ(06) සිට යළි ආරම්භ කර තිබේ. මෙම ඔන්ලයින්...

සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර සියළුම ආදායම් වාර්’තා ඉදිරිපත් කරන්නැයි රජයෙන් උපදෙස්

NEWSNOW | - V8 මාදිලි ඇතුළු අධි ධාරිතාවයෙන් යුත් එන්ජිමක් සහිත තෝරාගත් සුඛෝපභෝගී වාහන වෙන්දේසි කර 2025 මාර්'තු 01 දිනට පෙර උපයාගත් ආදායම පිළිබඳ...

2025 නව වසරේ පළමුවරට පාර්’ලිමේන්තු රැස්වීම අද

NEWSNOW | -  2025 නව වසරේ පළමුවරට පාර්'ලිමේන්තු රැස්වීම අද (07) පැවැත්වේ. ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 09.30ටය. 2024 වසර මැද රාජ්‍ය මූල්‍ය...

උතුරු මැද පලාතේ 11වන ශ්‍රේණියේ වාර විභාගය අත්හිටුවයි

NEWSNOW|-  උතුරු මැද පළාතේ සියලුම රජයේ පාසල්වල 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු යළි දැනුම් දෙනතුරු අවලංගු කර ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන හා...

දිවයිනට පැමිණ සිටින රොහින්ග්‍යා සරණාගතයන් හමුවීමට මානව හිමිකම් කොමිසමට ඉඩ දෙන්න – එම්. එම්. සුහයිර් මහතා රජයෙන් ඉල්ලයි

NEWSNOW | - මුලතිව් ගුවන් හමුදා කඳවුරක දැනට රඳවා සිටින මියන්මාරයේ සිට පැමිණි රොහින්ග්‍යා සරණාතයන් 103 දෙනා හමුව ඔවුන්ගේ තොරතුරු විමසීමට මානව හිමිකම් කොමිසමට...

සෞදි අරාබියේ ඉහළ පෙළේ සංසදයේදී ශ්‍රී ලංකාවේ වෙළඳාම, ආයෝජන සහ සංචාරක ක්ෂේත්‍ර ප්‍රවර්’ධනය කරයි

NEWSNOW | - විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආර්'ථික රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම යටතේ රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්'යාලය විසින් 2024 දෙසැම්බර් 18 වන දින සෞදි...

මෙරට සිටි ඇමතිවරු විදේශ ආයෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලු බවට රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් චෝදනා

NEWSNOW | - පසුගිය රජය සමයේ මෙරටට පැමිණි දකුණු කොරියානු සහ ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලා හිටපු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින දකුණු කොරියානු සහ...

Latest news

සර්වඥ ධාතූන් වහන්සේ සියැසින් දැක වැඳපුදා ගැනීමට සැදැහැවත් ජනතාවට අද සිට අවස්ථාව

ඉන්දියාවේ සිට මෙරටට වැඩම කරවන ලද සර්වඥ ධාතූන් වහන්සේ මෙරට බෞද්ධ ජනතාවට අද(05) සිට දැක වැඳපුදා ගැනීමේ අවස්ථාව හිමි...

ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ මෙරටට වැඩම කරති .

ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ශ්‍රී සර්වඥ ධාතූන්වහන්සේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් අද (04) පස්වරු 1ට මෙරටට...

41 වැනි විවාහක රූ රැජින තරගාවලියේ තෙවන තැනට පැමිණි සබීනා යූසෆ් දිවයිනට

ඇමෙරිකා එක්සත් ජනපදයේ පැවති 41 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වී , එහි...