දේශීය පුවත්

මහ මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද දහවලින් අවසන්

NEWSNOW| -  2024 පාර්මැලිමේන්තු මැතිවරණයට අදාළව නාමයෝජනා භාරගැනීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වන බව මැතිවරණ කොමිසම දැනුම් දෙයි. ඊට අදාළ විරෝධතා ගොනුකිරීම සඳහා පස්වරු...

මි.මි 150 තරම් තද වැසි

NEWSNOW| - මේවන විටෛ දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන බව කාලගුණ...

පාඨලීත් මහමැතිවරණය තරඟයෙන් සහ සජබයෙන් ඉවත් වෙයි

NEWSNOW | -  ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට පෙර සන්ධානයෙන් ඉවත් වන බව පාඨලී චම්පික රණවකගේ පක්ෂය වන එක්සත් ජනරජ පෙරමුණ සමගි ජන බලවේගයට නිල වශයෙන්...

ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනම්

NEWSNOW| - නීතිවිරෝධී ලෙස එකලස් කළ සුඛෝපභෝගී වාහනයක් සම්බන්ධ නඩුවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදෙස් ගමන් තහනමක් පනවා තිබේ. කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද මෙම...

සර්’වජන බලයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර ගම්පහින් මහමැතිවරණයට

NEWSNOW | -  සර්'වජන බලයේ නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්'යාලයේදී සිදුකෙරුණි. එහි නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කය සඳහා...

හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ට අයත් ගිණුම් දෙකක් අත්හිටුවයි

NEWSNOW | -  අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්'ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍ය අනූප පැස්කුවල්ට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය විසින්...

හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යවරයාත් මහමැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කරයි

NEWSNOW| -  හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් නොවීමට තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත්කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, පසුගිය...

සෞදි අරාබි තානාපති ජනපති හමුවෙයි

NEWSNOW | - අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්'යාලයේදී ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් නසාර් අල්දසම් අල්කතානි (Khalid Hamoud Nasser Aldasam Alkahtani) මහතා...

Latest news

ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවට

NEWSNOW | - ජනාධිපති අනුර කුමාර දිසානායක අද දහවල් පාර්ලිමේන්තුවට පැමිණියේය. මේ වනවිට ජනාධිපතිවරයා සභාව අමතමින් සිටී. මෙහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා...

ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

NEWSNOW| - ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා විසිනි. නමුත්...

ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට

NEWSNOW| -  තෙදින නිල සංචාරයක් සඳහා ඔස්ට්‍රේලියානු අග්‍රාණ්ඩුකාර සමන්තා ජෝයි මොස්ටින් මහත්මිය දිවයිනට පැමිණියාය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ...