ඉතිහාසයේ ප්‍රථමවරට කොටස් මිල දර්ශකය ඒකක 20,000 සීමාව ඉක්මවයි

0
15

NEWSNOW | – කොළඹ කොටස් වෙළඳපොලේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඉතිහාසයේ පළමු වරට ලකුණු 20,000 සීමාව ඉක්මවා ගියේය.

CSE ට අනුව, අද(04) උදෑසන වෙළඳාම සඳහා කොළඹ කොටස් වෙළඳපොල විවෘත කර මිනිත්තු 10 ක් ඇතුළත මෙම සුවිශේෂී අදියර අත්කර ගන්නා ලදී.

ඒ වන විට වාර්තාගත ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 432 ඉක්මවා තිබූ බව CSE වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here