NEWSNOW| – ඉන්දීය සුප්‍රකට නළු රිතික් රොෂන් එක් දින සංචාරයක නිරත වෙමින් කොළඹ සිනමන් සිටි ඔෆ් ඩ්‍රීම්ස් හෝටලයේ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ (02) පස්වරුවේ පැමිණියේය .
ඔහු සමග සහය නළුවන් 08 දෙනෙකු ද පැමිණ සිටියහ .
ඔවුන් ඉඉන්දියාවේ සිට VTNSG දරන විශේෂ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි තිබුණි .
(කටුනායක – ටී.කේ.ජී.කපිල)