දේශීය පුවත්

ඉදිරි මාස 04 සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්’ලිමේන්තුවට

NEWSNOW | - 2025 වර්'ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්'යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්'ලිමේන්තුවට...

බදු නොගෙවූ මෙන්ඩිස් සමාගමට වැඩ වරදී

NEWSNOW| -   ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවීමට සුරාබදු දෙපාර්තමේන්තුව සූදානම් වේ. මත්පැන් නිෂ්පාදනය මත සුරාබදු දෙපාර්'තමේන්තුව වෙත ගෙවිය යුතු සුරාබද්ද හා ඊට...

ගිනි අවි අවශ්‍ය නම් එක් අයෙකුට එකක් පමණයි – ආරක්ෂක අමාත්‍යංශය

NEWSNOW | - එක් පුද්ගලයෙකු සඳහා එක් ගිනිඅවියකට වැඩියෙන් භාවිත කිරීමට අවශ්‍ය වන්නේ නම්, ඒ සම්බන්ධයෙන් ආරක්ෂක විශ්ලේෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්'ග ගැනීමට නියමිතය. ආරක්ෂක අමාත්‍යංශය...

ජාතිවාදය අවුස්සන ඕනෑම උත්සාහයක් වැළැක්වීමට රජය පියවර ගන්නවා – කැබිනට් ප්‍රකාශක

NEWSNOW | -  ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA) ඉවත් කිරීමට කැපවන බව ප්‍රකාශ කළ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කියා සිටියේ ජාතිවාදය අවුස්සන ඕනෑම...

කැලුම් ජයසුමන ඇපමත මුදා හරී

NEWSNOW |- උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන...

අද කාලගුණ තත්ත්වය

NEWSNOW | - අද(04) දිනයේ මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි...

අද සිට යළිත් උසස් පෙළ විභාගය පැවැත්වේ

NEWNOW| - අයහපත් කාලගුණය නිසා කල්දැමූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර අද (04) සිට යළි ආරම්භ කෙරේ. දිවයිනට බලපා තිබූ අයහපත්...

හෙට සිට යළිත් ඇරඹෙන උසස් පෙළ විභාගය ගැන කළ දැනුම් දීම

NEWSNOW | - පෙර දැනුම් දුන් පරිදි හෙට (04) දිනයේ සිට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ දෙවන අදියර ආරම්භ කෙරෙන බව විභාග...

Latest news

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුටත් මරණ දඬුවම.

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම, රාජකාරිය...

උසස් නිලධාරියෙකු සමඟ ඇති වූ ගැටුමකින් පසු ඊශ්‍රායල සෙබළුන් පිරිසක් හමුදා කඳවුරක් අතහැර යති.

ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු සමඟ ඇති වූ උණුසුම් තත්ත්වයකින් පසුව, ඊශ්‍රායල සෙබළුන් පිරිසක් තම ගිනිඅවි ද අතහැර කුප්‍රකට ‘ස්ඩේ ටෙයිමන්’...

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර නඩු විභාගයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ​​මරණ දඬුවම නියම කරයි.

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් නිල රාජකාරි පැහැර හැරීමෙන් මරණවලට ආධාර කිරීම සහ අනුබල දීම යන චෝදනාවට වරදකරු...