දේශීය පුවත්

පළාත් පාලන මැතිවරණය 2025 සිංහල අලුත් අවුරුද්දට පෙර

NEWSNOW| - ඉදිරි පළාත් පාලන මැතිවරණය එළැඹෙන සිංහල අලුත් අවුරුද්දට පෙර පැවැත්වීමට රජය සූදානම් වේ. මේ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසුවේ ඊයේ (20)...

මීදුම සහිත කාලගුණයක්

NEWSNOW| - අද (21) දිනයේ දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. එමෙන්ම...

ඊශ්‍රායල සෙබළ ‘ටර්මිනේටර්’ කඩිමුඩියේ ශ්‍රී ලංකාවෙන් පිටව යයි

NEWSNOW| -  චැනල් 12 මාධ්‍ය වාර්තා කළේ ශ්‍රී ලංකාවට ඇතුළු වූ "ටර්මිනේටර්" නමින් හැඳින්වෙන ඊශ්‍රායල සෙබළෙකු රට හැර ගොස් ඇති බවයි. ගාසා තීරයේදී පලස්තීන ජාතිකයෙකු...

යුද්ධයෙන් විපතට පත් වූවන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ලද සමාජ ඒකාබද්ධතාවය සහ සහජීවනය පිළිබඳ සම්මන්ත්‍රණය සහ අවසන් සැසිය

NEWSNOW| - සමාජ ඒකාග්‍රතාවය සහ සහජීවනය තුළින් සාමකාමී සහ විවිධත්වයෙන් යුත් ශ්‍රී ලංකාවක් ගොඩනැගීම සඳහා යුද්ධයෙන් විපතට පත් වූවන්ගේ සංවිධානය විසින් සංවිධානය කරන ලද...

රාජ්‍ය සේවය කප්පාදු කිරීමට සූදානමක් නැහැ – ජනපති කියයි

NEWSNOW| -  කිසිදු අයුරකින් රාජ්‍ය සේවය කප්පාදු කිරීමට තමන් බලාපොරොත්තු නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පැවසුවේ නාරාහේන්පිට ‘නිල මැදුර’...

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධක බලකාය නම් කරයි

NEWSNOW| - පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 'ක්ලීන් ශ්‍රී ලංකා' වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා වූ ජනාධිපති කාර්ය සාධක...

සහල් ආනයනය කිරීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

NEWSNOW| - සහල් ආනයනය කිරීම සඳහා ලබාදුන් අවසරය 2025 වසරේ ජනවාරි මස 10වනදා දක්වා දීර්ඝ කිරීමට රජය තීරණය කර තිබේ. ඊට අදාළ අවසන් එකඟතාව එළැඹෙන...

බැංකු පොලිය මත අය කිරීමේ බද්ද වැඩි කිරීමෙන් ඇතිවන ප්‍රථිපල

05%ක්ව පැවැති බැංකු පොලිය මත අය කරන රඳවා ගැනීමේ බද්ද (Advance Income Tax-AIT) 10% ක් දක්වා ඉහළ දැමීම හේතුවෙන් ජනතාව ඉතුරුම්වලින් ඈත්වීමේ තත්ත්වයක් උද්ගත...

Latest news

ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතිය අමතයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බ්‍රහස්පතින්දා (16) ජාතිය අමතමින්, 2020 ජනාධිපතිවරණයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ඔහු කලක පටන් නඟන චෝදනා යළිත් මතු...

සබන් නිෂ්පාදන සඳහා නව ලේබල් කිරීමේ නීති CAA විසින් අනිවාර්ය කරයි.

ශ්‍රී ලංකාවේ අලෙවි කරන සබන් නිෂ්පාදන රැසක් සඳහා අනිවාර්ය ලේබල් කිරීමේ අවශ්‍යතා හඳුන්වා දෙමින් පාරිභෝගික කටයුතු අධිකාරිය (CAA) විශේෂ...

අස්වැසුම මුදල් කොල්ලකන දුරකථන වංචාවක්. වහාම පොලිසියට පැමිණිලි කරන්නැයි ප්‍රතිලාභීන්ට දැනුම්දීමක්

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ මුදල් වංචාසහගත ලෙස ලබාගැනීමේ ජාවාරමක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි....