දේශීය පුවත්

සියලුම වාහන ආනයන සීමා ඉවත් කිරීමට අනුමැතිය

NEWSNOW | -  2025 පෙබරවාරි වන විට සියලුම වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව විදේශ අමාත්‍ය අලි සබ්රි නිවේදනය කළේය. විදේශ...

දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම ගැන විමර්’ශනයක්

NEWSNOW | - 2024 වර්'ෂයේ සැප්තැම්බර් මස 21 දින පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් මේ දිනවල විවිධ දේශපාලන පක්ෂ විසින් තමන්ගේ දේශපාලන ප්‍රචාරණ කටයුතු සඳහා ළමයින්...

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් උපදෙස් මාලාවක්

NEWSNOW | - ලබන 15 වන ඉරු දින පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය. අද...

උසස් පෙළ විභාගය පවත්වන දිනය දැනුම් දෙයි

NEWSNOW | - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 25 වනදා ආරම්භ වන බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසයි. ඒ අනුව අදාළ විභාගය...

Latest news

ජනාධිපති අරමුදලේ පාලක සභාව අද ජනපති ප්‍රධානත්වයෙන් රැස්වේ.

NEWSNOW | - ජනාධිපති අරමුදලේ පාලක සභාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක...

විදුලි සේවකයින් වර්ජනයකට සූදානම්

දැනුම් දීමකින් තොරව වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යන බව විදුලි බල වෘත්තීය සමිති පවසයි. ඒ සිය ඉල්ලීම් ඉටු නොකර ලංකා විදුලි...

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂා පරිවර්තකයින්ගේ හිඟයක්

NEWSNOW |-  රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ දෙමළ භාෂා පරිවර්තකයින්ගේ හිඟයක් පවතින බව වාර්තා වේ. දෛනිකව මුද්‍රණය කරන ගැසට් පත්‍රිකා දෙමළ භාෂාවෙන්...