දේශීය පුවත්

බස් ගාස්තු සංශෝධනය අද සිට.

වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට අදාළ නව මිල ගණන් අද (06) සිට රට පුරා නිල වශයෙන් ක්‍රියාත්මක වන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. පසුගියදා...

මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක්

NEWSNOW | - මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට කමිටුවක් පත් කෙරේ. එම විමර්ශන කමිටුව බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා විසින්...

ඩෙංගු රෝගීන් 61,000 සීමාවට. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 142ක් අධි අවදානම් කලාප ලැයිස්තුවට.

දිවයින පුරා ශීඝ්‍රයෙන් හිස ඔසවමින් පවතින ඩෙංගු වසංගත තත්ත්වය හේතුවෙන් වසරේ ගතවූ මාස කිහිපය ඇතුළත මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 61,060ක් දක්වා...

දිවයින පුරා පුරාවිද්‍යා ස්ථාන 1,000ක් සංරක්ෂණය කිරීමේ ජාතික ව්‍යාපෘතිය හෙටින් ඇරඹේ.

දිවයින පුරා විසිරී පවතින ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ස්ථාන දහසක් (1,000) සංරක්ෂණය කිරීමේ මහා පරිමාණ ජාතික වැඩසටහන සහ ඊට සමගාමීව සංවිධානය කර ඇති...

සෙයිද් අලි ඛාමේනෙයිගේ ජීවිතයෙන් අපට උගත හැකි පාඩම් – ඉරාන සංස්කෘතික මධ්‍යස්ථානයේ ශෝක ප්‍රකාශය

ඉතිහාසය පුරාම ඇතැම් පුද්ගලයන් මතකයේ රැඳෙන්නේ ඔවුන් දැරූ තනතුරු හෝ බලය නිසා නොව, ඔවුන්ගේ ජීවිතයෙන් ප්‍රකාශ වූ වටිනාකම් නිසාය. එවැනි චරිත අතර සෙයිද් අලි...

ටීම් ටොරින්ටන් සංවිධානය කළ “Walkers’ Eid Gathering 2026” වැඩසටහන පසුගියදා සාර්ථකව පැවැත් වුණි.

ටීම් ටොරින්ටන් සංවිධානය කළ “Walkers' Eid Gathering 2026” වැඩසටහන පසුගියදා ටොරින්ටන් චතුරශ්‍රයේදී පැවැත්වුණු අතර, ඇවිදීමේ ප්‍රජාවේ සාමාජිකයන් විශාල පිරිසක් ඊට එක්විය. උත්සවය ආරම්භ වූයේ...

අදත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි

දිවයිනේ පළාත් සහ දිස්ත්‍රික්ක කිහිපයක පවතින කාලගුණ තත්ත්වය පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම පුරෝකථනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව යන...

සෞදි අරාබි අරමුදල් යටතේ ක්‍රියාත්මක වන සබරගමුව සරසවියේ වෛද්‍ය පීඨය අද අගමැතිණිය අතින් විවෘත කෙරුණි.

සබරගමුව විශ්වවිද්‍යාලයේ සෞදි අරාබි අරමුදල් යටතේ ක්‍රියාත්මක වන වෛද්‍ය පීඨය අද (04) උත්සවාකාරයෙන් විවෘත කරයි. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය...

Latest news

ජපානයේ භූමිකම්පාවකින් 13 දෙනෙකු මරුට.

ජපානයේ දකුණු කුමාමොටෝ ප්‍රාන්තයට රිච්ටර් මාපක 6.8 ක භූමිකම්පාවකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මිය ගොස් ඇති බව අගමැති...

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතිකව විරුද්ධ වේ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) පවසන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ රජයේ යෝජනාවට තම සාමාජිකයින් ඒකමතිකව විරුද්ධ...

දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ රන්දෝලි මහා පෙරහර අද වීදි සංචාරය කෙරේ

දෙවිනුවර ඓතිහාසික උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ 769 වන වාර්ෂික ඇසළ මංගල්‍යයේ උත්කර්ෂවත් ‘රන්දෝලි මහ පෙරහර’ අද (29) පස්වරු...