දේශීය පුවත්

කොටහේන සිසුවියගේ සිද්ධිය සම්බන්ධ ගුරුවරයාට අනිවාර්’ය නිවාඩු යවයි

NEWSNOW| -      කොටහේනේ පදිංචි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යැවීමට මේවන විට අධ්‍යාපන...

ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා ජීවිතක්ෂයට පත් වෙයි

NEWSNOW | -  පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්'යාලයේ ස්ථානාධිපතිවරයා වශයෙන් කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්. ඒ. ඩී. එන්. මහකුමාර මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ. රෝගී තත්ත්වයක්...

අසරණ මවගෙන් ලිංගික අල්ලස් ගත් නිලධාරියෙකුට වසර 20 ක සිර දඬුවමක්

NEWSNOW | -  තම 7 හැවිරිදි දරුවාගේ වකුගඩු සැත්කම සඳහා රජයේ මූල්‍ය ආධාර ඉල්ලා සිටි 30 හැවිරිදි මවකගෙන් ලිංගික අල්ලසක් ඉල්ලා සිටීමේ චෝදනාවට වරදකරු...

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් හදිසි අනතුරකට ලක්වීම ගැන සොයන්න පරික්ෂණ කමිටුවක්

බෙල් - 212 වර්'ගයේ හෙලිකොප්ටර් යානයක් අද(09) දින උදෑසන හදිසි අනතුරකට ලක්වීම සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණය සිදුකිරිම සදහා 09 දෙනෙකුගෙන් යුත් විශේෂ පරික්ෂණ කමිටුවක් පත්...

හෙලිකොප්ටර් යානා අනතුරින් මිය ගිය ගණන 6 දක්වා ඉහළට

NEWSNOW | -  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්'ගයේ හෙලිකොප්ටර් යානා අනතුරින් මිය ගිය ගණන 6 දක්වා ඉහළ යයි. අද උදෑසන මෙම හෙලිකොප්ටර්...

කොළඹ දෙමාපියන්ගේ විරෝධතා මැද මාරු කළ ගුරුවරයාට එරෙහිව පුත්තලමේත් විරෝධතා

NEWSNOW | - බම්බලපිටිය රාමනාදන් හින්දු බාළිකා විද්‍යාලයේ දැරියකට අතවර කිරීමේ සිද්ධියට සමබන්ධ ගුරුවරයා ස්ථානමාරුවකින් ලැබුණු පුත්තලමේ පාසලට ඇතුළත් කර නොගන්න ලෙස බල කරමින්...

කඩා වැටුණු බෙල් 212 යානයේ සිටි ගුවන් නියමුවන් ඇතුළු පිරිස බේරා ගනී

NEWSNOW | -  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්'ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබුණි. එහි ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12...

බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටෙයි

NEWSNOW | -  ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මාදුරුඔය ජලාශයට කඩා වැටී තිබේ. මෙය ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7...

Latest news

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස ඔසවන ලකුණු

මෙරටින් තුරන් කර තිබූ සරම්ප රෝගය යළි හිස එසවීමේ අවදානමක් තිබෙන බව වෛද්‍ය අංශ පවසයි. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ රෝගය...

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු ක්‍රමයක් ළඟදීම.

වාහන හිමිකරුගේ නම සඳහන් වාහන අංක තහඩු හඳුන්වා දීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නව පද්ධතියක් සකස් කරමින් සිටින...

ශ්‍රී ලංකාවේ නව පකිස්තාන මහ කොමසාරිස්වරයා කථානායකවරයා හමුවෙයි.

අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ පකිස්තාන මහ කොමසාරිස් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ආචාර්ය නයාර් නසීර් (Nayyar Naseer) මහතා ගරු කථානායක වෛද්‍ය...