දේශීය පුවත්

මෙරට සිටි ඇමතිවරු විදේශ ආයෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලු බවට රාජ්‍ය තාන්ත්‍රිකයින්ගෙන් චෝදනා

NEWSNOW | - පසුගිය රජය සමයේ මෙරටට පැමිණි දකුණු කොරියානු සහ ඔස්ට්‍රේලියානු ආයෝජකයින්ගෙන් අල්ලස් ඉල්ලා හිටපු අමාත්‍යවරුන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ සිටින දකුණු කොරියානු සහ...

සර්’ව ආගමික නායකයින්ගේ සහභාගීත්වයෙන් පුත්තලම ලේ දන්දීමේ කඳවුර පුත්තලමේදී සාර්’ථකව අවසන්

NEWSNOW | - සමස්ත ලංකා ජමියතුල් උලමා – පුත්තලම නගර ශාඛාව සමඟ පුත්තලම මහ පල්ලිය, PUTWA පුත්තලම ව්‍යාපාරික සංගමය, නහ්දා සංවිධානය, පුත්තලම නගර සභාව,...

අද කාලගුණය

NEWSNOW| -  නැගෙනහිර පළාතේත් මුලතිව් දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එසේම සබරගමුව පළාතේත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය...

නීතිවිරෝධීව රත්‍රං මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායකදී අත්අඩංගුවට

NEWSNOW| -   නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ලද රන් භාණ්ඩ සමග සැකකරුවෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන්ගෙන්...

ඇතැම් ප්‍රදේශවලට රාත්‍රියේ තරමක් වැසි

NEWSNOW| - අද(05) දින දිවයිනේ සබරගමුව, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි...

රෝහින්ග්‍යා සරණාගතයින් ආපසු යවන්න එපා – ජනාධිපතිවරයාට මුජිබර් රහුමාන්ගෙන් හදිසි ලිපියක්

මෙරට සිටින රෝහින්ග්‍ සරණාගතයින් යළි මියන්මාරයට යැවීමේ සුදානමක් වත්මන් රජයට ඇති බව වාර්'තා වීමත් සමඟ සමගි ජනබලවේගයේ පාර'ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඒ සම්බන්ධයෙන් ජනාධිපති...

ලබන 08 වැනිදා සිට 12 වැනිදා දක්වා ශිෂ්‍යත්ව පිළිතුරු පත්‍ර ඇගයීමට සූදානම්

NEWSNOW | - ගැටලුවකට මුහුණදුන් මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නැවත ආරම්භ කරන බව විභාග දෙපාර්'තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත්...

ජාත්‍යන්තර “FACETS Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනපති අතින් විවෘත වෙයි

NEWSNOW| -   ජාත්‍යන්තර "FACETS Sri Lanka - 2025" මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී අද (04) ආරම්භ විය. මෙහිදී මම ප්‍රදර්ශනයේ...

Latest news

රමිත රඹුක්වැල්ල කෝපයෙන් මාධ්‍යයට මැදගිල්ල පෙන්වයි

NEWSNOW | -  අධිචෝදනා භාර දීමෙන් පසු, පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අද(11) කොළඹ මහාධිකරණයෙන් පිටතදී මාධ්‍යවේදීන්...

රටේ විශාලතම වහල මත සූර්ය බලශක්ති ව්‍යාපෘතිය එළි දකී

NEWSNOW| -  ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති අංශය සඳහා සන්ධිස්ථානයක් ලෙස, මැක්ටයිල්ස් සමඟ සහයෝගයෙන්, රටේ විශාලතම වහල මත සූර්ය බලශක්ති...

රේගුවේ රඳවා ගෙන තිබූ BYD වාහන තොගයක් ඇපකර මත මුදාහැරීමට නියෝග

NEWSNOW | - ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන සිටින කාණ්ඩ කිහිපයක BYD වාහන තොගයක් බැංකු ඇපකර සහ සමාගම් ඇපකර...