දේශීය පුවත්

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට සියල්ල සූදානම්

NEWSNOW| - 2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය හෙට (17) දින ආරම්භ කිරීමට අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති...

බටලන්ද කොමිෂන් වාර්තාවේ අරමුණ තමන් අපකීර්තියට පත් කිරීමයි – හිටපු ජනපති රනිල් කියයි

NEWSNOW| -  බටලන්ද කොමිෂන් සභා වාර්තාව දේශපාලන අරමුණක් මත සිදු කළ එකක් බව පවසමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි කරුණු ප්‍රතික්ෂේප කරයි. විශේෂ ප්‍රකාශයක්...

ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩම්තේට්ටන් කළ අයෙක් අත්බඅඩංගුවට

NEWSNOW| -  සිංගප්පූරුවේ සිට කටුනායක ගුවන් තොටුපොළට පැමිණි ගුවන් යානයක් තුළ සේවය කරමින් පැමිණි ගුවන් සේවිකාවන් දෙදෙනෙකුට ලිංගික අඩන්තේට්ටම් කළ බව කියන එම ගුවන්...

බටලන්ද කොමිෂන් සභා වාර්තාව ගැන රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්

NEWSNOW| -  බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. පසුගිය 14 වනදා සභානායක අමාත්‍ය බිමල් රත්නායක...

ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්’යාලයේ පාලක මණ්ඩලයේ අලුතින් පත් කරන ලද සාමාජික මණ්ඩලය

NEWSNOW  |  - ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වන කාර්'යාලයේ (ONUR) පාලක මණ්ඩලයේ අලුතින් පත් කරන ලද සාමාජිකයින් සඳහා පත්වීම් ලිපි, 01/2024 පනතට අනුව,...

ලංකාවේ උපන් ගැරී ආනන්දසංගරී කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා ලෙස දිවුරුම් දෙයි

NEWSNOW | -  ශ්‍රී ලංකාවේ උපන් කැනේඩියානු මන්ත්‍රීවරයෙක් වන ගැරී කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා සහ නීතිපතිවරයා පත් කර තිබේ. ගැරී ආනන්දසංගරී කැනඩාවේ නව අධිකරණ අමාත්‍යවරයා...

2009 Zahira College සමූහය තෙළවිල්ල විද්‍යාලෝක මහා විද්‍යාලයේ සිසුන්ට පාසල් උපකරණ පරිත්‍යාග කරයි

NEWSNOW| - ග්‍රාමීය ප්‍රදේශවල අධ්‍යාපනය දියුණුවට පත් කිරීමේ අරමුණින්, 2009 Zahira College සමූහය වැදගත් උත්සාහයක් ගෙන තිබේ. 2025 මාර්තු 8 වනදා, ඔවුන් විසින් විද්‍යාලෝක...

ජාතික සත්ව සංගණනය අදයි

NEWSNOW| -  ජාතික සත්ව සංගණනය අද (15) පැවැත් වෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යංශය පවසයි. අද පෙරවරු 8:00 සිට 8:05 දක්වා විනාඩි...

Latest news

සෞදි අරාබිය – ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 50 වන සංවත්සරය වෙනුවෙන් සමරු තැපැල් මුද්දරයක්.

ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ස්ථාපිත කිරීමේ 50 වන සංවත්සරය සැමරීම සඳහා සෞදි පෝස්ට් (SPL)...

චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වෙයි

NEWSNOW | - චීනයේ වසර 1500ක් පැරණි විහාරස්ථානයක් ගිනිගෙන විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම විහාරස්ථානය ඓතිහාසික සිදුවීම්...

වරෙන්තු නිකුත් කර ඇති තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාර වෙයි.

NEWSNOW | - වරෙන්තු නිකුත් කර ඇති ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව මහතා අධිකරණයට භාර වෙයි. ඒ...