TOPදේශීය පුවත් 18 වෙනිදා පාර්ලිමේන්තුව කැඳවමින් අති විශේෂ ගැසට්ටුවක් By Lakmini Nadeesha - December 13, 2025 0 5 FacebookTwitterPinterestWhatsApp NEWSNOW | – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ඉල්ලීම පරිදි, දෙසැම්බර් 18 වන දින පෙ.ව. 9.30 ට පාර්ලිමේන්තුව රැස්වීමට කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා කැඳවූ බව දැනුම් දෙමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.