දේශීය පුවත්

අත්අඩංගුවට ගත් හිටපු ඇමති ජොන්ස්ටන් සහ පුත්‍රයා රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සහ ඔහුගේ පුත් ජෙරම් කෙනත් ප්‍රනාන්දු ලබන 9 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරයි. ඒ ඔවුන් අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

වෙනිසියුලානු ජනපති නිකොලස් මධුරෝගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවයි.

වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. පසුගියදා අමෙරිකානු හමුදාව විසින් ජනපතති නිකොලස් මධුරෝව අත්අඩංගුවට...

ඉදිරි දිනවල වැසි වැඩි වන බව කාලගුණ අංශය කියයි.

NEWSNOW | - දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය තවදුරටත් වර්ධනය වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා...

රජයේ රෝහලක ප්‍රථම වරට ආහාර දෙපාර්තුමේන්තුවක්

රජයේ රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගනු ලබන රෝගීන්ට ගුණාත්මක, පෝෂණයෙන් සපිරි ප්‍රනීත ආහාර වේලක්, ප්‍රියතාවයක් ඇතිවන පරිදි රෝගියාට ලබා දීමේ විශේෂ වැඩපිළිවෙළක් ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයේ...

ගම්පොල සිදුකළ ආපදා සහන කටයුතු පිළිබඳව ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාම් මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රීවරයාට පැහැදිලි කරයි.

ශ්‍රී ලංකා ජමාතේ ඉස්ලාමි නියෝජිත පිරිසක් ජාතික ජන බලවේගයේ (මහනුවර දිස්ත්‍රික්කය) පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් පස්මින් මහතා ගම්පොල පිහිටි ඔහුගේ නිවසේදී හමුවී, එම සංවිධානය විසින්...

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ ඔහුගේ බාල පුත්‍රයා වන ජෙරම් කෙනත් ප්‍රනාන්දු  මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ හිටපු අමාත්‍යවරයා ලද...

හිටපු ජනපති රනිල්ගේ විදෙස් සංචාර විමර්ශනය සම්බන්ධයෙන් නීතිපතිවරයා CID වාර්තාවක් ඉල්ලයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ සමයේ විදේශ සංචාරයකට අදාළව රාජ්‍ය අරමුදල් අවභාවිතය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා එක්සත් රාජධානියට (එක්සත් රාජධානිය) ගිය...

ජර්මන් තාක්ෂණික විද්‍යාලය හා සමාන තවත් නවීනතම කාර්මික විද්‍යාලයක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ දැනට පවතින ජර්මන් තාක්ෂණික විද්‍යාලය හා සමාන තවත් නවීනතම කාර්මික විද්‍යාලයක් පිහිටුවීම සදහා , ජර්මානු ආයෝජකයින් පිරිසක් 01/05 දින...

Latest news

ගුවන් යානයක තටුවක නැගී අහසේ සැරිසැරූ 97 හැවිරිදි මිත්තණිය ලෝක වාර්තාවක් අලුත් කරයි

වයස අවුරුදු 87 සිට මේ දක්වා හය වතාවක් (6) පියාසර කරන ගුවන් යානයක තටුවක් මත නැගී (Wing walking) අහසේ...

මාතර සිට පොතුවිල් සහ හලාවත සිට මන්නාරම දක්වා මුහුදු යාමෙන් වළකින්න, ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ඉල්ලීමක්.

මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින...

ඩෙංගු මරණ ගණන 64ක් දක්වා ඉහළට

මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවත් උග්‍ර අතට හැරෙමින් මරණ සංඛ්‍යාව 64 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ...