වෙනිසියුලානු ජනපති නිකොලස් මධුරෝගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවයි.

0
15

වෙනිසියුලානු ජනපතති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයින්ගේ ස්විට්සර්ලන්තයේ පවතින සියලුම වත්කම් අත්හිටුවා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගියදා අමෙරිකානු හමුදාව විසින් ජනපතති නිකොලස් මධුරෝව අත්අඩංගුවට ගැනීමත් සමඟ ස්විට්සර්ලන්ත විසින් මෙම පියවර ගෙන ඇත.

වසර හතරක් සඳහා මෙම අත්හිටුවීම වලංගු වේ.

කෙසේ වෙතත් වෙනිසියුලානු රජයේ අනෙකුත් සාමාජිකයින්ට එය බලනොපාන බව දැනුම් දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here