Most recent articles by:

Newsnow Sinhala

ඊශ්‍රායල් ප්‍රහාර වලින් හිස්බුල්ලා ඩ්‍රෝන් බළකායේ ප්‍රධානියා මරුට

NEWSNOW | - ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊයේ(26) එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 92ක් මියගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය. මියගිය පිරිස අතර...

හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීන් යළි කැඳවයි

NEWSNOW | - හිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන්ව අද (27) සිට යළි කැඳවා තිබේ. පොලිසිය පැවසුවේ හිටපු කතානායක, හිටපු නියෝජ්‍ය කතානායක සහ...

නවක වදය වැළැක්වීම සඳහා නීතිපතිවරයාගෙන් මාර්’ගෝපදේශ මාලාවක්

NEWSNOW | - ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ සිදුවන නවක වදය වැළැක්වීම සඳහා නීතිපතිවරයා විසින් මාර්'ගෝපදේශ මාලාවක් සකස් කර ඇත. ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරිය සහ...

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීයාට එරෙහිව චෝදනා ගොනු කරයි

NEWSNOW | - රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී නිලන්ත ජයවර්'ධන මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ චෝදනා ගොනු කර තිබේ. නීතිපතිවරයා විසින් අද (27) ශ්‍රේෂ්ඨාධිකරණය...

මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර්’ට සජබේ ලොකු තනතුරක්

NEWSNOW | -  සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්'ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පත්කර තිබේ. එමෙන්ම සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා ලෙස හිටපු පාර්'ලිමේන්තු...

වසා තිබූ මාර්’ග දෙකක් ජනපති නියමයෙන් ඇරේ

NEWSNOW | - මෙතෙක් මාර්'ග බාධක යොදා වසා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය  අවට ප්‍රදේශයේ මාර්ග ජනතා පරිහරණයට විවෘත කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා උපදෙස් දී...

හිටපු අමාත්‍යවරුන්ට ලබාදී තිබූ නිවාස යළි භාරදෙන්නැයි දැනුම් දෙයි

NREWSNOW | - තම පාලන කාලය තුළ රජයේ නිල නිවාසවල පදිංචිව සිටි හිටපු අමාත්‍යවරුන් සියලු දෙනා වහාම එම නිවාස රජයට භාර දෙන ලෙස ඉල්ලීමක්...

වැඩබලන පොලිස්පතිවරයා පත් කරයි

NEWSNOW | -  වැඩබලන පොලිස්පතිවරයාව ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කෙරේ. ඔහු පොලිස් දෙපාර්'තමේන්තුවේ වසර 36කට වැඩි සේවා...

Must read

62 වන ජාතික ජූඩෝ පිරිමි ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට

ශ්‍රී ලංකා ජූඩෝ සංගමය විසින් සංවිධානය කරන ලද 62...

රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය 78 වන නිදහස් දිනය සමරයි

NEWSNOW | - රියාද් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය...