ඊශ්‍රායල් ප්‍රහාර වලින් හිස්බුල්ලා ඩ්‍රෝන් බළකායේ ප්‍රධානියා මරුට

0
116
NEWSNOW | – ලෙබනනයේ හිස්බුල්ලා ඉලක්ක වෙත ඊයේ(26) එල්ල කළ ප්‍රහාර වලින් පුද්ගලයින් 92ක් මියගොස් ඇති බව ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේය.
මියගිය පිරිස අතර හිස්බුල්ලා ඩ්‍රෝන් බළකායේ ප්‍රධානියා වන මොහොමඩ් සුරූර් ද වූ බව වාර්’තා විය.
නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය ආරක්ෂක හමුදා වෙත දැනුම්දී ඇත්තේ සම්පූර්’ණ බලය යොදා පහරදෙන ලෙසයි.
මේ අතර අමෙරිකාව ඇතුළු මිත්‍ර පාර්’ශව දිගින් දිගටම ඉල්ලීම් කර ඇත්තේ සටන් විරාමයකට යන ලෙසයි.
මේ දක්වා 700කට අධික පිරිසක් මියගොස් විශාල පිරිසක් තුවාල ලබා තිබේ.