මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර්’ට සජබේ ලොකු තනතුරක්

0
120
NEWSNOW | –  සමගි ජන බලවේගයේ සභාපතිවරයා ලෙස හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකර් මහතා පත්කර තිබේ.
එමෙන්ම සමගි ජන සන්ධානයේ මහලේකම්වරයා ලෙස හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා එම සන්ධානයේ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත්කර ඇත.
එමෙන්ම සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් සභාපතිවරයා ලෙස පත් කෙරුණේ හිටපු පාර්’ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතාය.