Most recent articles by:

Newsnow Sinhala

නීතිවිරෝධී ලෙස රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකුද පිටුවහල් කිරීමට ඇමෙරිකාව සැරසෙයි

NEWSNOW | - නව අමෙරිකානු පරිපාලනය විසින් එරට නීතිවිරෝධී ලෙස රැඳී සිටින විදේශිකයන් පිටුවහල් කිරීමට සූදානම් වෙයි. එම පිරිස අතර ශ්‍රී ලාංකිකයින් 3065 දෙනෙකු සිටින...

40 වන මිසිස් වර්’ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාවේ ඉෂාඩි අමන්දා පළමු අනුශූරිය ලෙස නම් කරයි

NEWSNOW | - ලාස් වේගාස් හි පැවති 40 වන මිසිස් වර්'ල්ඩ් තරඟයේදී ශ්‍රී ලංකාවේ ඉෂාඩි අමන්දා පළමු අනුශූරිය ලෙස නම් කරන ලදී. 2024 මිසිස් වර්ල්ඩ්...

නව රජයේ තවත් සභාපතිවරයෙක් ඉල්ලා අස් වෙයි

NEWSNOW | - ජාතික නිවාස සංවර්'ධන අධිකාරියේ (NHDA) සභාපති එන්.බී.එම්. රණතුංග මහතාද සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. රණතුංග මහතා පෞද්ගලික හේතු දක්වමින් මෙලෙස ධූරයෙන් ඉල්ලා...

පුත්තලම තොඩුවාව මට්ටකොටුව කණිෂ්ඨ විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් විරෝධතාවයක

NEWSNOW | -  පුත්තලම තොඩුවාව මට්ටකොටුව කණිෂ්ඨ විද්‍යාලයේ දෙමාපියන් පිරිසක් අද පෙරවරුවේ විරෝධතාවයක නිරත වූහ. ඒ එම විදුහල් භූමියේ ඇති අනාරක්ෂිත පැරණි පන්තිකාමර ගොඩනැගිල්ලක් ඉවත්කර...

රොහින්ග්‍යා සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් වාර්’තාවක්

NEWSNOW | - 2024 දෙසැම්බර් මාසයේදී බෝට්ටුවකින් පැමිණි පසු මුලතිව් ගුවන් හමුදා කඳවුරේ රඳවා සිටින රොහින්ග්‍යා සරණාගතයින්ගේ තත්ත්වය පිළිබඳ වාර්'තාවක් ශ්‍රී ලංකා මානව හිමිකම්...

ගාල්ල හිනිදුම ප්‍රදේශයේ සිදු වූ ත්‍රිපුද්ගල ඝාතනය ගැන පරීක්‍ෂණ

NEWSNOW | - ගාල්ල හිනිදුම පනංගල ප්‍රදේශයේදී ත්‍රිපුද්ගල ඝාතනයක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු T56 වර්ගයේ ගිනිඅවියකින් ඊයේ (30) රාත්‍රී 11:15ට පමණ මෙම වෙඩිතැබීම...

ජනපති අද යාපනයට යයි

NEWSNOW| -ජනහමු කිහිපයකට සහභාගී වීම සඳහා මහ අනුර කුමාර දිසානායක මහතා අද (31) දිනයේ යාපනය දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වීමට නියමිතය. ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එහිදී...

දිස්ත්‍රික්ක කිහිපයකට විටින් විට වැසි

NEWSNOW | -  දිවයිනේ ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (31) විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

Must read

බාල ගල් අගුරු ප්‍රශ්නයට යට වුණු ගල් අගුරු දැවීම නිසා පීඩාවට පත්වන පුත්තලම ප්‍රජාව.

විදුලිය හා බලශක්ති අමාත්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරයාගේ ඉල්ලා අස්වීමෙන්...

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්

පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව...