Most recent articles by:

Newsnow Sinhala

හිජ්රි 1446 ෂඃඛාන් මාසයේ හිලාල් (නවසඳ) අද දිස්වූ බව කොළඹ මහ පල්ලිය දැනුම් දෙයි

NEWSNOW| -  හිලාල් අනුකමිටුවල වාර්තාවන්ට අනුව, හිජ්රි 1446 ෂඃඛාන් මාසයේ හිලාල් (නවසඳ) 2025 ජනවාරි මස 30වැනි බ්‍රහස්පතින්දා දිස්විය. කොළඹ මහපල්ලිය, සමස්ත ලංකා ඉස්ලාම් ආගමික විද්වතුන්ගේ...

අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පහක මිල පහළට

NEWSNOW | - අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ පහක මිල පහළ දැමීම ලංකා සතොස පියවර ගෙන තිබේ. අද (30) සංශෝධිත මිල ගණන් ක්‍රියාත්මක කෙරෙන අතර දිවයින පුරා ඇති...

බ්‍රවුන්ස් කෘෂි අංශය වෙතින් නවතම ටැෆේ ඩයිනාට්‍රැක් ට්‍රැක්ටරය සහ බ්‍රවුන්ස් සුමෝ ස්වයංක්‍රීය වී කෙටීමේ යන්ත්‍රය වෙළෙඳපොළට

NEWSNOW | - දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්'යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා...

හිටපු තවත් රාජ්‍ය නිලධාරියෙකු CIDයෙන් අත්අඩංගුවට

NEWSNOW | -  රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වූ ප්‍රියන්ත මයාදුන්නේ මහතාව අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ...

සටන් විරාම ගිවිසුමට අනුව පලස්තීන සිරකරුවන් 110 දෙනෙකු සහ ඊශ්‍රායල් සිරකරුවන් ඇතුළු 08 දෙනෙකු අද නිදහස් කෙරේ

NEWSNOW | - සටන් විරාම ගිවිසුමට අනුව අද(30) දිනයේ ඊශ්‍රායලය, ළමුන් 30 දෙනෙකු ඇතුළුව පලස්තීන සිරකරුවන් 110 දෙනෙකු නිදහස් කිරීමට නියමිතය. දෙපාර්'ශවය අතර තුන්වන...

මන්ත්‍රී අර්’චුනා දේශපාලනයෙන් සමුගන්න සූදානම්

NEWSNOW | - අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු පාර්'ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්'චුනා පවසන්නේ තමන් දේශපාලනයේ වැඩි කාලයක් රැඳී සිටීමට තමා බලාපොරොත්තු නොවන බවයි. තමා...

පෙබරවාරි මාසයේ ගෑස් මිල අඩුවෙයි?

NEWSNOW | - ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි වෙනසක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට එම සහනය ලබාදීය හැකි බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන...

පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ඖෂධ වල හිඟයක්

NEWSNOW| - පසුගිය 27වනදා සිට මෙරට පිළිකා රෝග ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් ඇති බව හෙළි කර තිබේ. මෙම හෙළිදරව්ව කර ඇත්තේ රුධිරපිළිකා...

Must read

එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජිතයා මානව හිමිකම් ප්‍රධානී වොල්කර් ටර්ක් හමුවෙයි

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය...

දික්ඕවිටට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාවෙන් රුපියල් කෝටි 400කට අධික මත්ද්‍රව්‍ය

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී නාවික හමුදා භාරයට ගත් බහුදින...