Most recent articles by:

Newsnow Sinhala

CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී හලාල් කවුන්සිලය රිදී සම්මාන ලබයි

හලාල් කවුන්සිලය (HAC), CNCI Achiever Awards 2024 සම්මාන උළෙලේ දී, සේවා අංශයේ ජාතික මට්ටමේ කාර්මික විශිෂ්ටත්වය සඳහා වන රිදී සම්මානයෙන් පිදුම් ලබයි. පර්යේෂණ සහ සංවර්ධන, තත්ත්ව ප්‍රමිතීන්, පාරිසරික...

කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක

NEWSNOW| -  වෛද්‍යවරයෙකුට තර්ජනය කිරීමේ හේතුවක් මුල් කර ගනිමින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ...

අයහපත් කාලගුණයෙන් පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන

NEWSNOW | - පැවති අධික වර්'ෂාව නිසා පීඩාවට පත්වූ ධීවර ජනතාව වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට රජයේ අවධානය යොමු වෙයි. ධීවර සහ ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු...

පාස්පෝට් ප්‍රශ්නය විසඳන්න දෙසැම්බර් වන ලකුණු

NEWSNOW|  - දෙසැම්බර් මස මුල සිට විදේශ ගමන්බලපත්‍ර නිකුත්කිරීම වේගවත් කිරීමට හැකිවනු ඇති බව ආගමන හා විගමන දෙපාර්'තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එම දෙපාර්'තමේන්තුව පවසන්නේ...

ඉරාන තානාපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ඉරාන ඉස්ලාමීය ජනරජයේ තානාපති අතිගරු ආචාර්ය Alireza Delkhosh මැතිතුමා  අද (0) ශ්‍රී ජයවර්'ධනපුර කෝට්ටේ ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්‍ෂක...

ගාසවේ සමුලඝානයට සහය දෙන ඇමරිකන් මාධ්‍යය

NEWSNOW | - බබාට කොනිත්තා පසුව ලොට ඇසෙන්නට නැළවිලි ගීත ගැයීම එක්සත් ජනපදයේ සුප්‍රකට කුහක ප්‍රතිපත්තියකි. ඒ අනුවම යමින් හමාස් - ඊශ්‍රායල ගැටුමට විරාමයක් ගෙන...

AVI නවතම ප්‍රදර්’ශනාගාරය කලම්බු සිටි සෙන්ටර්’හි දැන් විවෘතයි

NEWSNOW | - ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා පාවහන් සන්නාමය වන AVI විසින් සිය දීප ව්‍යාප්ත ප්‍රදර්'ශනාගාර ජාලයේ 12 වැනි ප්‍රදර්ශනාගාරය කලම්බු සිටි සෙන්ටර් හීදී...

Must read