Most recent articles by:

Newsnow Sinhala

යුදමය තත්ත්වය නිසා ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්’යාලය ඉවත් කර ගනී

NEWSNOW | - ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්'යාලය ඉන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. ඊට හේතුව උද්ගතව ඇති යුදමය තත්ත්වය බව විදේශ...

දරුවෙකු ඝාතනය කරන බව පවසා කප්පම් ඉල්ලූ දෙදෙනක් අත්අඩංගුවට

NEWSNOW | - බඩල්ගම, මල්ලේවගෙදර පදිංචිකරුවෙකුගෙන් රුපියල් මිලියන 10 ක කප්පම් මුදලක් ඉල්ලා රුපියල් මිලියන 2 ක කප්පම් මුදලක් ලබා ගැනීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාශ අපරාධ...

දිස්ත්‍රික්ක කිහිපයකට වැසි සහිත කාලගුණයක්

NEWSNOW| -   අද(18) දිනයේත් දිවයිනේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, වයඹ...

වර්’ජනයකට යාමට ශ්‍රී ලංකා දුම්රිය ආරක්ෂක සංගමය සූදානම්

NEWSNOW | -  දීර්'ඝ කාලයක් තිස්සේ නොවිසඳී ඇති පරිපාලන ගැටළු මත පදනම්ව මෙම සතියේ පැය 48 ක වෘත්තීය සමිති ක්‍රියාමාර්'ගයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් නිල මාර්’ගෝපදේශ ලබාදීම අගෝස්තුවේදී

NEWSNOW | - 2026 දී ආරම්භ කිරීමට නියමිත නව අධ්‍යාපන පරිවර්'තන මුලපිරීම සඳහා 2025 අගෝස්තු මාසයේදී නිල මාර්'ගෝපදේශ නිකුත් කරන බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන...

විපක්ෂ මන්ත්‍රීවරු සභාවෙන් පිටව යයි

NEWSNOW | - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් විපක්ෂ මන්ත්‍රීවරු අද(17) දින පාර්'ලිමේන්තුවෙන් පිටව ගියහ. ඊට හේතුව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතා කාලය අඩු කිරීමයි. විපක්ෂ...

කෝටි 47ක ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල ගොකරැල්ලේ වාසනාවන්තයෙකුට

NEWSNOW | - ඉතිහාසයේ දැවැන්තම ලොතරැයි ත්‍යාග මුදල දිනා ගැනීමට ඊයේ (16) රාත්‍රියේ සමත් වුණි. ඒ ජාතික ලොතරැයි මණ්ඩලයේ මෙගා පවර් 2210 වන දිනුම්...

ටෙහෙරාන් නුවරින් වහාම ඉවත් වන්නැයි ජනාධිපති ට්‍රම්ප් කියයි

NEWSNOW | - ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සියලු දෙනාටම වහාම ටෙහෙරාන් නුවරින් ඉවත් වන ලෙස අනතුරු ඇඟවීමක් කර තිබේ. තවද ඔහු අවධාරණය කර ඇත්තේ ඉරානය, එක්සත්...

Must read

ඉරාන-ඇමෙරිකානු සාකච්ඡාවලට සහභාගීවන්නන්ට පැමිණීමෙන් පසු වීසා ලබා ගත හැකි බව පකිස්තානය කියයි.

ඉස්ලාමාබාද්හි පැවැත්වෙන ඉරාන-ඇමෙරිකානු සාකච්ඡාවලට සහභාගි වීමට පැමිණෙන නියෝජිතයින් සහ...