NEWSNOW | – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් විපක්ෂ මන්ත්‍රීවරු අද(17) දින පාර්’ලිමේන්තුවෙන් පිටව ගියහ.
ඊට හේතුව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතා කාලය අඩු කිරීමයි.
විපක්ෂ කථිකයින්ට වෙන් කර ඇති කාලය සීමා කිරීමෙන් කථානායක ජගත් වික්‍රමරත්න මහතා ආණ්ඩු පක්ෂයට පක්ෂපාතීව කටයුතු කරන බවට විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේය.
ඉරාන-ඊශ්‍රායල් ගැටුම සහ එහි බලපෑම ශ්‍රී ලංකාවට ඇති කිරීම පිළිබඳව කතා කිරීමට විපක්ෂ මන්ත්‍රීවරු කාලය ඉල්ලා සිටි විට උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.