ඉරාන-ඇමෙරිකානු සාකච්ඡාවලට සහභාගීවන්නන්ට පැමිණීමෙන් පසු වීසා ලබා ගත හැකි බව පකිස්තානය කියයි.

0
1

ඉස්ලාමාබාද්හි පැවැත්වෙන ඉරාන-ඇමෙරිකානු සාකච්ඡාවලට සහභාගි වීමට පැමිණෙන නියෝජිතයින් සහ මාධ්‍යවේදීන් සඳහා පකිස්ථානය ‘පැමිණීමෙන් පසු වීසා ලබා ගැනීමේ’ පහසුකම ප්‍රකාශයට පත් කර තිබේ.

සිකුරාදා (අප්‍රේල් 10) උදෑසන X සමාජ මධ්‍ය ඔස්සේ සටහනක් පළ කරමින් පකිස්ථාන නියෝජ්‍ය අගමැති සහ විදේශ අමාත්‍ය ඉෂාක් ඩාර් පැවසුවේ, මෙම සාකච්ඡා සඳහා ඉස්ලාමාබාද් වෙත පැමිණෙන සියලු ම නියෝජිතයින් මෙන් ම සියලු ම රටවල මාධ්‍යවේදීන් සාදරයෙන් පිළිගන්නා බවයි.

“මේ හේතුවෙන්, සියලු ම ගුවන් සමාගම්වලින් ඉල්ලා සිටිනවා එවැනි සියලු පුද්ගලයින්ට වීසා බලපත්‍රයක් නොමැතිව ගුවන්ගත වීමට ඉඩ දෙන්න කියලා,” ඩාර් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here