දේශීය පුවත්

කොළඹ ඛයිරියා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය සාර්තකව අවසන්.

කොළඹ ඛයිරියා බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී විදුහල්පතිනි එම්.එන්.එම්. ජුමානා මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා ප්‍රධාන...

පාස්කු ප්‍රහාරය නඩුවේ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කරයි.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින්, ඊට අදාළ විත්තිකරුවන් 15 දෙනෙකු වරදකරුවන් කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (22) පියවර...

වසර 1,600ක භික්ෂුණී උරුමය කැනඩාවේදී ඇගයෙයි

ශ්‍රී ලංකාවෙන් ආරම්භ වී චීනය හරහා වර්තමාන කැනඩාව දක්වා විහිදී ගිය වසර 1,600ක භික්ෂුණී ශාසන පරම්පරාවේ ඓතිහාසික ගමන සහ බෞද්ධ කාන්තා නායකත්වය ඇගයීම වෙනුවෙන්...

ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පොලිතීන් හා ප්ලාස්ටික් තහනම තදින්ම

එළඹෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයෙන් පොත් මිලදී ගැනීමට පැමිණෙන විට පරිසර හිතකාමී, නැවත භාවිත කළ හැකි බෑගයක් රැගෙන එන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය මහජනතාවගෙන්...

අනෝජන් බේරා ගන්න රජයේ පියවර පිළිබඳව ඇමති නලින්ද කියයි

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීම වෙනුවෙන් රජය දැනටමත් පියවර රැසක් ගෙන ඇති බව කැබිනට්...

ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණ දෙපාර්තමේන්තුවෙන් හදිසි දැනුම්දීමක්

තද සුළං සහ රළු මුහුද පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අවවාදාත්මක නිවේදනයක් හෙට (23) පස්වරු 2:00 දක්වා බලපැවැත්වෙන බව දැනුම් දෙයි. අද (22)...

පළාත් 3කට සහ දිස්ත්‍රික්ක 2කට ප්‍රබල අකුණු පිළිබඳ ‘ඇම්බර්’ අනතුරු ඇඟවීමක්

ඌව, සබරගමුව සහ මධ්‍යම පළාත් මෙන්ම අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු පිළිබඳ 'ඇම්බර්' මට්ටමේ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ස්වභාවික...

සෞදියේ මරණ දඬුවම නියම වූ අනුජන් බේරාගන්න සර්වපාක්ෂික නියෝජිත පිරිසක් සෞදියට

සමාජ මාධ්‍ය සටහනක් හේතුවෙන් සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනුජන් සිවරාසා බේරාගැනීම සඳහා ආණ්ඩුපක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත සර්වපාක්ෂික...

Latest news

ශ්‍රී ලංකාවට එරෙහි තීරණාත්මක තරගයෙන් ජොස් බට්ලර් ඉවතට

ශ්‍රී ලංකාවට එරෙහිව ලන්ඩන් හි පැවැත්වෙන තීරණාත්මක තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් එංගලන්ත ප්‍රහාරාත්මක පිතිකරු සහ කඩුලු රකින...

පොළොන්නරුව වකුගඩු රෝහලේ පිපිරීමෙන් තුවාල ලැබූ සෞඛ්‍ය කාර්ය සහයකයෙකු මියයයි

පොළොන්නරුව ජාතික වකුගඩු රෝහලේ මුළුතැන්ගෙයි අද (26) අලුයම 4:00ට පමණ සිදු වූ ගෑස් සිලින්ඩර පිපිරීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ...

ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්.

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලමින් අත්සන් ලක්ෂ 50ක පෙත්සමක් අත්සන් කිරීමේ විශේෂ වැඩසටහනක් අද (26)...