TOP

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමේ තීරණයට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට්...

ඇමරිකාවෙන් ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම් 8කට පැනවූ ග්‍රීන් කාඩ් තහනම ගැන සියලු තොරතුරු.

ඇමරිකා එක්සත් ජනපදය තුළ සේවය කරන විදේශීය සේවකයන් සඳහා නිත්‍ය පදිංචිය (Green Card) සඳහා අනුග්‍රහය දැක්වීමේ පහසුකම සපයන ප්‍රධාන රාජ්‍ය වැඩසටහනකින් ලොව ප්‍රමුඛපෙළේ තාක්ෂණික...

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා ඉන්දීය ධීවරයින් දැනුවත් කරන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග.

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කිරීම වැළැක්වීම සඳහා ඉන්දීය ධීවරයින් දැනුවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉන්දීය මධ්‍යම රජයට සහ තමිල්නාඩු ප්‍රාන්ත රජයට ඉන්දීය...

හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ ජාතික අක්ෂි රෝහලට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අද (09) කොළඹ ජාතික අක්ෂි රෝහල වෙත රැගෙන ගොස් තිබේ. ඇසක පවතින හදිසි රෝගී තත්ත්වයක්...

බන්ධනාගාරය තුළදී භික්ෂූන් වහන්සේලාට සලකන ආකාරය පිළිබඳ නීති සමාලෝචනයට කමිටුවක්

බන්ධනාගාරය තුළදී සහ ඉන් පිටතට රැගෙන යන අවස්ථාවලදී බෞද්ධ භික්ෂූන් වහන්සේලාට සලකන ආකාරය පිළිබඳ පවතින නීති සමාලෝචනය කිරීමටත්, ඒ සඳහා සංශෝධන, නව ස්ථාවර නියෝග...

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංගයට විපක්ෂයෙන් අත්සන් තබයි

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට විපක්ෂය අද (08) අත්සන් තබා තිබේ. මෙම අත්සන් තැබීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ...

ත්‍රෛනිකායික මහා සංඝ රත්නය සහ ජනපති අතර සාකච්ඡාවක්

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගිහි වස්ත්‍රවලින් සැරසී අධිකරණයට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කළ ලිපියක් පිළිබඳ සාකච්ඡා කිරීම...

ශිරන්ති රාජපක්ෂ සහ ප්‍රදීප් කාරියවසම් ඔක්තෝබර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරයට

'සිරිලිය සවිය' ගිණුමේ සිදුවූ බව කියන මුදල් අක්‍රමිකතාවකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හිටපු සභාපති ප්‍රදීප්...

Latest news

හැටන් නගරයට වැටුණු ධාරානිපාත වර්ෂාවෙන් බස් නැවතුම්පොළ යටවෙයි

අද (09) පස්වරු 3:00ට පමණ හැටන් නගරයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් හැටන් බස් නැවතුම්පොළ ජලයෙන් යට වී තිබේ. නගරයේ...

සහිරා රග්බි රාත්‍රිය 2026 – ඇගයීම් හා සම්මාන ප්‍රදානෝත්සවය, විශිෂ්ටත්වය අගයමින්, ශූරයන්ට ගෞරව පුදමින්, අමරණීය මතකයන් සමරයි.

කොළඹ සහිරා විද්‍යාලයේ ආදි ශිෂ්‍ය රග්බි සංගමය විසින් සංවිධානය කරන ලද ‘සහිරා රග්බි රාත්‍රිය සහ ඇගයීම් උළෙල’ පසුගිය නොවැම්බර්...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ‘ගම්පහ ඔස්මන්’ ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

රකට පාතාල සාමාජිකයෙකු වන ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැකකෙරෙන ‘ගම්පහ ඔස්මන්’ නමැත්තා ලබන 13 වැනි...