විදෙස් පුවත්

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සීමා කිරීමේ යෝජනාව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පරාජයට

එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් සංඛ්‍යාව සීමා කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී පරාජයට පත් වූ බව රොයිටර් පුවත් සේවය...

හෝමුස් සමුද්‍ර සන්ධිය “ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය” ලෙස නම් කිරීමට ට්‍රම්ප්ගෙන් යෝජනාවක්

ඉරානය සමඟ පවතින උණුසුම් තත්ත්වය හමුවේ, ලෝකයේ ප්‍රධානතම වෙළඳ ජල මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය "ට්‍රම්ප් සමුද්‍ර සන්ධිය" (Trump Strait) ලෙස නම් කිරීමට අමෙරිකානු...

අධිකරණ ප්‍රමාද නිසා පාකිස්ථාන බන්ධනාගාරවල දැඩි තදබදයක්

අධිකරණ තීන්දු ප්‍රමාද වීම හේතුවෙන් පාකිස්ථානයේ බන්ධනාගාර තුළ පවතින ධාරිතාව ඉක්මවා යමින් දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ. 64,000ක උපරිම ධාරිතාවකින් යුත් එරට බන්ධනාගාර පද්ධතිය...

නොවැම්බර් APEC සමුළුවේදී පුටින්, ෂී සහ ට්‍රම්ප් අතර හමුවක්

රුසියානු ජනාධිපති ව්‌ලැදිමීර් පුටින්, චීන ජනාධිපති ෂී ජින්පින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර විශේෂ හමුවක් පැවැත්වීමට ඉඩ ඇති බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කර තිබේ. ලබන...

මැදපෙරදිග අමෙරිකානු ඉලක්ක වෙත ඉරානයෙන් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර – කලාපීය උණුසුම තවදුරටත් ඉහළට

ඉරාන ඉලක්ක වෙත අමෙරිකාව එල්ල කළ නවතම ප්‍රහාර මාලාවට ප්‍රතිචාර වශයෙන්, මැදපෙරදිග පුරා පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සහ පහසුකම් ඉලක්ක කරගනිමින් දැවැන්ත මිසයිල සහ...

චීනයේ PALLAS-1 Y1 රොකට්ටුවේ පළමු අභ්‍යවකාශ ගමන සාර්ථකයි

චීන වාණිජ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් PALLAS-1 Y1 වාහක රොකට්ටුව සිය ප්‍රථම අභ්‍යවකාශ මෙහෙයුම සාර්ථකව නිම කර තිබේ. අද (01) උදෑසන 10.00ට (බෙයිජිං...

ශැංහයි සමුළුවට සහභාගී වීමට චීන ජනාධිපති ෂී ජින්පිං කිර්ගිස්ථානයට

2026 ශැංහයි සහයෝගීතා සංවිධානයේ (SCO) රාජ්‍ය නායක සමුළුවට සහභාගී වීම සඳහා චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ඊයේ (30) බෙයිජිං නුවරින් පිටත්ව ගොස් තිබේ. කිර්ගිස්ථානයේ...

නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 900 ඉක්මවයි.

නේපාලය සහ චීන ටිබෙට් සීමාසන්න හිමාලයානු කලාපයේ පිහිටි ග්ලැසියරයක් හදිසියේ කඩාවැටීමෙන් හටගත් හිම සහ පස් මිශ්‍ර දැවැන්ත ජල කඳ භෝටේ කෝෂි සහ ත්‍රිශූලී ගංගා...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...