විදෙස් පුවත්

ලෝක හදවත් දිනය අදට යෙදෙයි

ලෝක හදවත් දිනය අදට (29) යෙදී ඇති අතර, හෘද රෝග පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ නිරෝගී ජීවන රටාවක් ඔස්සේ හෘදයාබාධ වළක්වා ගැනීම අරමුණු කරගනිමින්...

නෙතන්යාහුගේ හදිසි රහස් එමීර් සංචාරය එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් නිල වශයෙන් තහවුරු කරයි

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු පසුගිය සති අන්තයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හදිසි රහස් සංචාරයක නිරත වෙමින් එරට ජනාධිපති ෂෙයික් මොහොමඩ් බින් සායිද් අල් නහ්යාන්...

මැලේසියානු හිටපු අගමැති මහතීර් මොහොමඩ්ගේ බිරිඳ වන සිති හස්මා අභාවප්‍රාප්ත වෙයි.

මැලේසියාවේ හිටපු අගමැති මහතීර් මොහොමඩ්ගේ බිරිඳ වන සිති හස්මා මොහොමඩ් අලි (Siti Hasmah Mohamad Ali) මහත්මිය වයස අවුරුදු 100 ක් ආයු විඳ සඳුදා (සැප්තැම්බර්...

ChatGPT හි භාවිතයන් සෙවීමට සචින් ටෙන්ඩුල්කාර් සහ OpenAI අතර හවුල්කාරිත්වයක්

ChatGPT භාවිතා කළ හැකි අලුත් ක්‍රම හඳුනා ගැනීමට සහ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය පිළිබඳ තම අත්දැකීම් බෙදා ගැනීමට, OpenAI ආයතනය සමඟ විශේෂ හවුල්කාරිත්වයකට එළඹි...

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල එකවරම ඉහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල නැවතත් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීම වෙනුවෙන් ඉරානය ඉදිරිපත් කළ සාම යෝජනාව ඇමෙරිකානු...

තමන්ගේම AI පද්ධතියක් හදාගන්න සෑම රටකටම අයිතියක් තියෙනවා,එස්. ජයිශංකර් එජා මහා මණ්ඩලයේදී කියයි

සෑම රටකටම තමන්ගේම ජාතික ප්‍රමුඛතාවලට අනුකූල වන පරිදි ස්වයංක්‍රීය මාදිලි සහ උපායමාර්ග ඔස්සේ තමන්ගේම කෘතිම බුද්ධි (AI) පද්ධති ගොඩනගා ගැනීමේ අයිතිය පවතින බව ඉන්දීය...

අර්බුදයට ඇති එකම විසඳුම සාකච්ඡා පමණයි – ඉරානය කියයි

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමඟ පවතින උග්‍ර අර්බුදයෙන් ගොඩ ඒමට ඇති එකම විසඳුම රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා පමණක් බව ඉරානය නැවතත් අවධාරණය කරයි. හෝමූස් සමුද්‍ර සන්ධිය...

හෝමුස් සමුද්‍ර සන්ධි යෝජනාව ට්‍රම්ප් ප්‍රතික්ෂේප කරයි. රාජ්‍ය තාන්ත්‍රික මග හැර වෙනත් විසඳුමක් නැතැයි ඉරානය කියයි.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය සමග පවතින ගැටුම් නිරාකරණය කරගැනීමට ඇති එකම මග රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙල පමණක් බව ඉරානය නැවතත් අවධාරණය කර සිටියි. ඒ, හෝමුස්...

Latest news

රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන්.

මෙරට රජයේ දන්ත වෛද්‍ය සේවයේ සියවස් සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය...

ආසියානු කුසලානයට පෙර තුන්කොන් තරගාවලියක් පැවැත්වීමට බංග්ලාදේශයෙන් යෝජනාවක්.

2027 වසරේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර සූදානමක් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්තානය සමඟ එක්ව තුන්කොන් එක්දින...

ඉන්දුනීසියාවේ කර්මාන්තශාලාවක ගින්නකින් තිදෙනෙකු මරුට. 36 දෙනෙකු අතුරුදන්

ජකර්තා නුවර ආසන්නයේ පිහිටි තෙමහල් කර්මාන්තශාලා ගොඩනැගිල්ලක ඇති වූ ගින්නෙන් පසු අතුරුදන් වූ සේවකයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි. ඉන්දුනීසියාවේ ජකර්තා...