විදෙස් පුවත්

පාකිස්තානයේ ආරක්ෂක මුරපොළකට බෝම්බ ප්‍රහාරයක්

වයඹදිග පාකිස්තානයේ ඇෆ්ගන් දේශ සීමාව අසල පිහිටි ආරක්ෂක මුරපොළක් ඉලක්ක කර ගනිමින් සන්නද්ධ කල්ලියක් විසින් අතිශය විනාශකාරී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර තිබේ....

සමාජ මාධ්‍ය භාවිතයේ දී ළමුන්ට සීමා පැනවීමට වියට්නාමයෙන් සැලසුම්

වයස අවුරුදු 16ට අඩු ළමුන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය දැඩි ලෙස සීමා කිරීමට වියට්නාම රජය පියවර ගනිමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම යෝජිත...

Google ගිණුම් නැවත ලබා ගැනීමට ‘සෙල්ෆි වීඩියෝ’ විශේෂාංගයක් හඳුන්වා දෙයි.

ගූගල් (Google) සමාගම විසින් සිය පරිශීලකයින්ට මුරපද (Password) අමතක වූ විට හෝ සාමාන්‍යයෙන් ගිණුමට ඇතුළු වන ක්‍රමවේද අහිමි වූ විට, සෙල්ෆි වීඩියෝවක් (Selfie Video)...

බංග්ලාදේශ ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට සැරසෙයි

ධුරයෙන් නෙරපා හරින ලද හිටපු බංග්ලාදේශ අගමැතිනි ෂීක් හසීනා නැවතත් රට තුළට පැමිණීමට සූදානම් වන බවට පළවන වාර්තාත් සමඟ, ඇගේ හිතවාදියෙකු ලෙස සැලකෙන වත්මන්...

පාකිස්තානය ත්‍රස්තවාදය රාජ්‍ය ප්‍රතිපත්තියක් කරගෙන ඇති බවට ඉන්දියාවෙන් දැඩි වාග් ප්‍රහාරයක්

පාකිස්තානය විසින් දේශසීමා හරහා සිදුකරන ත්‍රස්තවාදය සිය රාජ්‍ය ප්‍රතිපත්තියේම කොටසක් ලෙස භාවිත කරන බවට ඉන්දියාව සෘජු හා දැඩි චෝදනාවක් එල්ල කර තිබේ. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක...

දැඩි ආරක්ෂාව මධ්‍යයේ යුදෙව් නිවාඩු කාලය තුළ ඊශ්‍රායල පදිංචිකරුවන් 4,200 කට අධික සංඛ්‍යාවක් අල්-අක්සා සංකීර්ණයට.

පලස්තීන නිලධාරීන්ට අනුව, බ්‍රහස්පතින්දා ටිෂා බාව් හි යුදෙව් නිවාඩුව අතරතුර වාඩිලාගෙන සිටින නැගෙනහිර ජෙරුසලමේ අල්-අක්සා මුස්ලිම් පල්ලියේ සංකීර්ණයට ඊශ්‍රායල පදිංචිකරුවන් සහ අන්ත දක්ෂිණාංශික කණ්ඩායම්වල...

අමෙරිකා – ඉරාන නොසන්සුන්තාව හමුවේ ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

අමෙරිකාව සහ ඉරානය අතර පවතින යුදමය නොසන්සුන්තාව දිගින් දිගටම උග්‍ර වීම හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා...

චීනය ‘Gravity-1’ රොකට්ටුවෙන් චන්ද්‍රිකා 9ක් කක්ෂගත කරයි

චීනය විසින් ශැංහයි වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට තම 'Gravity-1' වාහක රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කර තිබේ. Taiyuan චන්ද්‍රිකා මධ්‍යස්ථානය මඟින් බෙයිජිං වේලාවෙන් ඊයේ...

Latest news

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහකොමසාරිස් කාර්යාලය 79 වන නිදහස් දිනය සමරයි

ශ්‍රී ලංකාවේ පාකිස්ථාන ඉස්ලාමීය ජනරජ මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකාවේ වෙසෙන පාකිස්ථාන ප්‍රජාව එක්ව පාකිස්ථානයේ 79 වන නිදහස් දිනය...

නිරිතදිග ප්‍රංශයේ සහ බටහිර ජර්මනියේ දරුණු ලැව්ගින්නක්

නිරිතදිග ප්‍රංශයේ ව්‍යාප්ත වෙමින් පවතින උග්‍ර ලැව්ගිනි තත්ත්වය හේතුවෙන් මේ වන විට හෙක්ටයාර 1,100ක පමණ භූමි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ...

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

දිවයින වටා වන ඇතැම් මුහුදු තීරයන්හි තද සුළං සහ මුහුද රළු වීම පිළිබඳ ඉදිරි පැය කිහිපය සඳහා බලපැවැත්වෙන පරිදි...