දේශීය පුවත්

අනෝජන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහුගේ දෙමාපියන් විපක්ෂ නායක හමුවෙයි.

සෞදි අරාබියේදී මරණ දඩුවම නියමවී සිටින බවට වාර්තා වන සිවරාසා අනෝජන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහුගේ දෙමාපියන් අද (21) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුව...

ලසන්ත වික්‍රමතුංග පිළිබඳ තැබූ සටහන: ‘Unbowed and Unafraid’ සිංහල පරිවර්තනය එළිදැක්වීම සැප්තැම්බර් 25 වැනිදා

ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා පිළිබඳ ඔහුගේ බිරිඳ වන රේන් වික්‍රමතුංග (Raine Wickrematunge) මහත්මිය විසින් රචිත 'Unbowed and Unafraid' කෘතියේ සිංහල පරිවර්තනය වන ‘ලසන්ත’...

ගිං සහ කළු ගඟට නිකුත් කළ සුළු ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 24කට දීර්ඝ කෙරේ

ඇදහැලෙන වර්ෂාවත් සමඟ ගිං ගඟ සහ කළු ගඟ ආශ්‍රිතව නිකුත් කර තිබූ සුළු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය ඉදිරි පැය 24 සඳහා තවදුරටත් දීර්ඝ කිරීමට...

මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට නීතීඥ හබීබ් රිෆාන්

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ (SLMC) ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා නීතීඥ හබීබ් රිෆාන් මහතා වසරක කාලයක් සඳහා පත් කිරීමට තීරණය කර ඇති බව...

උගත් තරුණ විරැකියාවෙන් ශ්‍රී ලංකාව ආසියාවේ පළමු තැනට

ඉහළම අධ්‍යාපන සුදුසුකම් සහිත ආසියාතික තරුණ තරුණියන් අතර වැඩිම විරැකියා අනුපාතයක් වාර්තා වන රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF)...

අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල් 38කට අද නිවාඩු

දිවයින පුරා පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (21) දිනයේදී පාසල් 38ක් නොපැවැත්වෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි. පවතින කාලගුණික තත්ත්වය සලකා බලමින් පාසල් පැවැත්වීම...

ශ්‍රී ලංකාවේ උත්සව සහ ව්‍යාපාර සඳහා නීතිමය සංගීත බලපත්‍ර ක්‍රමවේදයක් හඳුන්වා දෙයි.

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන මංගල උත්සව, සාද, ආයතනික උත්සව, DJ සංදර්ශන ඇතුළු විවිධ උත්සවයන්හිදී හිමිකම් සහිත (copyrighted) සංගීතය වාදනය කිරීමට පෙර බලපත්‍ර ලබා ගැනීම අනිවාර්ය...

වරෙන්තු ලබා සිටි විමල් වීරවංශ උසාවියට

අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා මීට නොබෝ වේලාවකට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී...

Latest news

නේපාලයේ හිම්ලුං හිමාල් හිම කඳුවැටිය නායයයි

බටහිර නේපාලයේ ටිබෙට් දේශසීමාව ආසන්නයේ පිහිටි මීටර් 7,126ක් උසැති හිම්ලුං හිමාල් (Himlung Himal) කඳුවැටියේ ඊයේ (27) උදෑසන සිදුවූ දරුණු...

ඊශ්‍රායලය 3-0ක් ලෙස පරාජය කළ අයර්ලන්තය, ගාසා තත්ත්වය හේතුවෙන් අතට අත දීම ප්‍රතික්ෂේප කරයි.

ඊශ්‍රායලයට එරෙහිව හංගේරියාවේදී පැවැති UEFA නේෂන්ස් ලීග් (Nations League) පාපන්දු තරගයට පෙර, අයර්ලන්ත ක්‍රීඩකයින් ඊශ්‍රායල ක්‍රීඩකයින් සමග අතට අත...

යෝෂිත සහ ඩේසි ෆොරස්ට්ගේ නඩුව නොවැම්බර් 03ට කැඳවයි

අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත...