Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
TOP
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නට එරෙහි විශ්වාසභංගයට විපක්ෂයෙන් අත්සන් තබයි
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවකට විපක්ෂය අද (08) අත්සන් තබා තිබේ. මෙම අත්සන් තැබීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ...
Newsnow Sinhala
-
October 8, 2026
විදෙස් පුවත්
ලෝකයේ පළමු න්‍යෂ්ටික ඔරලෝසුව චීනයෙන් හඳුන්වා දෙයි
චීන විද්‍යාඥයින් පිරිසක් විසින් ලෝකයේ ප්‍රථම ක්‍රියාකාරී න්‍යෂ්ටික ප්‍රකාශ ඔරලෝසුව නිර්මාණය කර තිබේ. කාලය මැනීමේ නිරවද්‍යතාව අනාගතයේදී අතිශය ඉහළ මට්ටමකට ගෙන යා හැකි මෙම...
Newsnow Sinhala
-
October 8, 2026
දේශීය පුවත්
ශ්‍රී ලංකාවේ දිළිඳුකම සහ මන්දපෝෂණය තවමත් උග්‍ර මට්ටමක
පසුගිය කාලයේ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ළමුන් මන්දපෝෂණයට සහ මිටිභාවයට ගොදුරුවීමේ ප්‍රතිශතය තවමත් ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව පෙන්වා...
Newsnow Sinhala
-
October 8, 2026
දේශීය පුවත්
නාගොඩ රෝහලේ හිජාබ් සිද්ධිය – චක්‍ර ලේඛයට පිටින් නිල ඇඳුමට අමතර කිසිඳු ඇඳුමකට අවසර නොමැති බව නාගොඩ රෝහලේ අධ්‍යක්ෂිකාව පවසයි.
කළුතර නාගොඩ රෝහලේ සෞඛ්‍ය කාර්ය සහායකවරියකට හිජබය පැළඳ පැමිණීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටළුව ගැන Newsnow අද(08) පෙරවරුවේ එම ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂිකාව වන වෛද්‍ය මධුභාෂිනි...
Newsnow Sinhala
-
October 8, 2026
ක්‍රීඩා
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකත්වයෙන් ධනංජය ද සිල්වා ඉවත් වෙයි
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා වගකීමෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ජාතික තේරීම් කමිටුව වෙත...
Newsnow Sinhala
-
October 8, 2026
විදෙස් පුවත්
ප්‍රවීණ බොලිවුඩ් රංගන ශිල්පී නානා පටේකාර් අභාවප්‍රාප්ත වෙයි
හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් ප්‍රවීණ රංගන ශිල්පී සහ චිත්‍රපට නිෂ්පාදක නානා පටේකාර් ගෝවාහි පිහිටි සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ. අභාවප්‍රාප්ත වන විට ඔහු 75 වන...
Newsnow Sinhala
-
October 8, 2026
විදෙස් පුවත්
අඟහරු මතුපිට අසිරිමත් උදෑසනක අපූර්ව දසුනක් නාසා ආයතනයෙන් නිකුත් කෙරේ
අඟහරු මතුපිට අසිරිමත් උදෑසන දසුනක් ග්‍රහණය කරගත් ඡායාරූපයක් නාසා ආයතනය විසින් නිකුත් කර ඇති අතර, 2012 වසරේ සිට ගේල් ආවාටයට ගොඩබැස මවුන්ට් ෂාප් කන්ද...
Newsnow Sinhala
-
October 8, 2026
දේශීය පුවත්
ප්‍රබල අකුණු පිළිබඳව කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු, උතුරු මැද සහ දකුණු පළාත් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (08) පෙ.ව. 11.00 ට නිකුත් කරනු ලැබූ...
Newsnow Sinhala
-
October 8, 2026
1
...
95
96
97
...
442
Page 96 of 442
Must read
විදෙස් පුවත්
November 25, 2026
වසර 30ක සම්ප්‍රදාය බිඳ දමමින් කිම් ජොං උන් පළමු වරට විදේශ තානාපති අක්තපත්‍ර පෞද්ගලිකව භාරගනී
උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ වසර 30කට අධික කාලයක්...
TOP
November 25, 2026
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග...