Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
දේශීය පුවත්
දිවයිනේ සියලුම පළාත් සඳහා ප්‍රබල අකුණු පිළිබඳ රතු නිවේදනයක්
දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි ප්‍රබල අකුණු ඇතිවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (14) පෙ.ව. 11.00 ට නිකුත් කර තිබේ. පෙ.ව. 01.00...
Newsnow Sinhala
-
October 14, 2026
දේශීය පුවත්
අනෝජන් සිවරාසාට සෞදි අරාබියෙන් පනවා තිබූ මරණ දඬුවම අවලංගු වෙයි
ශ්‍රී ලාංකික දෙමළ ජාතික අනෝජන් සිවරාසාට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම සෞදි අරාබි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිල වශයෙන් අවලංගු කර ඇති බව නියෝජ්‍ය විදේශ කටයුතු...
Newsnow Sinhala
-
October 14, 2026
විදෙස් පුවත්
හූතිවරුන්ට එරෙහිව සහාය ඉල්ලූ නෙතන්යාහුගේ ඉල්ලීම සෞදි ඔටුන්න හිමි කුමරු ප්‍රතික්ෂේප කරයි.
යේමනයේ හූති කැරලිකරුවන්ට එරෙහිව සිදුකිරීමට නියමිත විය හැකි හමුදාමය ක්‍රියාමාර්ග සඳහා සෞදි අරාබියේ සහාය ලබා ගැනීමට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කළ ඉල්ලීමක්, සෞදි අරාබියේ...
Newsnow Sinhala
-
October 14, 2026
දේශීය පුවත්
බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට වරෙන්තු
සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා...
Newsnow Sinhala
-
October 14, 2026
දේශීය පුවත්
තුර්කියේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ 31 වන පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ න්‍යාය පත්‍රය ජනාධිපති මහලේකම්වරයා වෙත ලබා දෙයි.
2026 නොවැම්බර් 9-20 දිනවල තුර්කියේ ඇන්ටාලියා හි පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාමු සම්මුතියේ (UNFCCC) 31 වන පාර්ශ්වකරුවන්ගේ සමුළුවේ (COP31) න්‍යාය පත්‍රය...
Newsnow Sinhala
-
October 14, 2026
TOP
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට
ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සහ මුදල් විශුද්ධිකරණ සිද්ධියට අදාළ නඩුව අද (14) කොටුව...
Newsnow Sinhala
-
October 14, 2026
විදෙස් පුවත්
14 වන ලියෝ පාප් වහන්සේට ශල්‍යකර්මයක්
14 වන ලියෝ පාප් වහන්සේ රෝමයේ ජෙමෙල්ලි රෝහලේදී අඟහරුවාදා දින අත්‍යවශ්‍ය ශල්‍යකර්මයකට භාජනය කළ බව වතිකානුව නිවේදනය කරයි. වීඩියෝ ආධාරක තාක්ෂණය භාවිත කරමින් මිනිත්තු 90ක...
Newsnow Sinhala
-
October 14, 2026
විදෙස් පුවත්
සෞදි අරාබියට සහ යේමනයට එල්ල වූ ප්‍රහාරවලින් මැදපෙරදිග අර්බුදය තවත් උග්‍ර වෙයි
ලෝකයේ විශාලතම තෙල් පහසුකම්වලින් එකක් වන සෞදි අරාබියේ අරාම්කෝ ආයතනයේ නැඟෙනහිර පළාතේ පිහිටි පරිපාලන ගොඩනැගිල්ලක අඟහරුවාදා කුඩා පරිමාණයේ ගින්නක් හටගෙන ඇති අතර, සිද්ධියෙන් කිසිදු...
Newsnow Sinhala
-
October 14, 2026
1
...
83
84
85
...
442
Page 84 of 442
Must read
විදෙස් පුවත්
November 25, 2026
වසර 30ක සම්ප්‍රදාය බිඳ දමමින් කිම් ජොං උන් පළමු වරට විදේශ තානාපති අක්තපත්‍ර පෞද්ගලිකව භාරගනී
උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ වසර 30කට අධික කාලයක්...
TOP
November 25, 2026
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කරයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග...