Most recent articles by:

Newsnow Sinhala

ඉන්දියන් සාගරයේ ප්‍රබල භූ කම්පනයක්. ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි .

ඉන්දියන් සාගරයේ බන්ඩා අචේ (Banda Aceh) ආසන්න මුහුදු ප්‍රදේශයේ (දකුණු අක්ෂාංශ 8.04° සහ නැගෙනහිර දේශාංශ 127.57°) කිලෝමීටර් 156ක් ගැඹුරින් අද(21) පස්වරුවේ රික්ටර් මාපකයේ ඒකක...

රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහි ජන සංහාරය සම්බන්ධයෙන් මියන්මාරයට එරෙහි ICJ තීන්දුව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානයේ පැසසුමට

රොහින්ග්‍යා මුස්ලිම් සුළුතර ජනතාවට එරෙහිව ජන සංහාර සම්මුතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මියන්මාරයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය (ICJ) ලබාදුන් ඓතිහාසික තීන්දුව ඉස්ලාමීය සහයෝගිතා සංවිධානය (OIC) විසින්...

මැලේසියාවේ සිට රොහින්ග්‍යා සරණාගතයින් 10,000ක් තුර්කියට නැවත පදිංචි කිරීමට සැලසුම්

මැලේසියාවේ රැඳී සිටින රොහින්ග්‍යා සරණාගතයින් 10,000ක් තුර්කියේ නැවත පදිංචි කිරීම සඳහා වූ යෝජනාවකට එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. මැලේසියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අහමඩ් සහීඩ් හමීඩි...

දරුවන්ට ශාරීරික දඬුවම් දීම ගැන එක්සත් ජාතීන්ගේ සමුළුවේදී හඬ අවදි කළ 11 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවා.

දරුවන් අදහස් ප්‍රකාශ කිරීමට ඇති බිය නැති කිරීමට නම් ඔවුන්ට ශාරීරිකව දඬුවම් කිරීම වහාම නතර කළ යුතු බව 11 හැවිරිදි ශ්‍රී ලාංකික සිසුවකු වන...

ගැම්බියාව සහ මියන්මාරය අතර නඩුවේ ජාත්‍යන්තර අධිකරණ තීන්දුව පිළිබඳ පිලිපීනය නිල ප්‍රකාශයක් නිකුත් කරයි.

ජන සංහාර අපරාධ වැළැක්වීමේ සහ දඬුවම් දීමේ සම්මුතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැම්බියාව සහ මියන්මාරය (The Gambia v. Myanmar) අතර පැවති නඩුවේදී ජාත්‍යන්තර අධිකරණය (ICJ)...

විදේශ රටවල AI දත්ත මධ්‍යස්ථාන ඉදිකරන ඇමෙරිකානු සමාගම්වලට දැඩි බදු පනවන බවට ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන විදේශ රටවල ඉදිකරන ඇමෙරිකානු තාක්ෂණික සමාගම්වලට දැවැන්ත බදු සහ දඬුවම් පැනවීමට කටයුතු කරන බව ඇමෙරිකානු ජනාධිපති...

දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පිරිහීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් විශේෂ උපදේශනයක්

දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක වායු ගුණාත්මකභාවය පහත වැටීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය විසින් විශේෂ උපදේශනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, උතුරු පළාතේ යාපනය, කිලිනොච්චිය, මන්නාරම සහ...

2027 අයවැයට විරෝධය පළ කරමින් ගුරු – විදුහල්පති එක්දින වැඩ වර්ජනයකට සැරසෙති.

2027 අයවැය මගින් ගුරු සහ විදුහල්පතිවරුන්ගේ වැටුප් ගැටලුව නොසලකා හැර ඇති බවට චෝදනා කරමින්, ලබන නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට...

Must read