Most recent articles by:

Newsnow Sinhala

චමින්ද වාස් ඩෙල්හි කැපිටල්ස් වේගපන්දු පුහුණුකරු ධුරයට

ශ්‍රී ලංකා හිටපු සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක චමින්ද වාස් එළැඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ දී ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස පත් කර...

දිස්ත්‍රික්ක තුනකට නායයෑම් අනතුරු ඇඟවෙයි

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ, කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට අදියර 1 යටතේ නායයෑම් පිළිබඳ විමසිලිමත් වීමේ නිවේදනයක් ජාතික ගොඩනැගිලි...

අල්ටිමේට් කිරුළ දිනූ රුමේෂ් තරංග රන් පදක්කම සමග දිවයිනට

ඔලිම්පික් සහ ලෝක ශූරයන් අබිබවා යමින් හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝක ආධිපත්‍ය තහවුරු කළ ශ්‍රී ලංකාවේ සුපිරි ක්‍රීඩක රුමේෂ් තරංග අද (15) අලුයම දිවයිනට පැමිණියේය. ලෝක...

ලංකාවේ මාර්ග අනතුරුවලින් 30%කට ආසන්න ප්‍රමාණයකට වීදි සුනඛයන් හේතු වී ඇති බවට අනාවරණයක්

ශ්‍රී ලංකාවේ සිදුවන මාර්ග අනතුරුවලින් 30%කට ආසන්න ප්‍රමාණයකට සුනඛයන් හේතු වී ඇති බවත්, මේ හේතුවෙන් ජලභීතිකා එන්නත් ලබා දීම සඳහා රජය වසරකට රුපියල් බිලියනයක් පමණ...

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (15) පූර්වාහ්න 10.00 ට නිකුත් කරන ලද ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනය පස්වරු 11.30 දක්වා බලපැවැත්වේ. මෙම නිවේදනයට අනුව උතුරු-මැද,...

වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු අවදානම ඉහළට

පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා නැවතත් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර...

පහළ වායුගෝලීය කැළඹීමක් නිසා ප්‍රදේශ රැසකට තද වැසි සහ මුහුද රළු වීමේ අවදානමක්

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලටත්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ...

ජාත්‍යන්තර තෙල් මිල ඉහළ යෑම හමුවේ මාස අගදී ඉන්ධන මිල සංශෝධනය වන බව බලශක්ති අමාත්‍ය කියයි.

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර, එම ගෝලීය මිල ගණන් පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සූත්‍රය මෙම මාසය අවසානයේදී නැවත...

Must read

විදේශ කටයුතු අමාත්‍යාංශයේදී නීතිපති සහ රුසියානු අභිචෝදක ජනරාල් අතර හමුවක්

ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ...