Facebook
Instagram
Twitter
Youtube
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Search
தமிழ்
ENGLISH
Facebook
Instagram
Youtube
Search
தமிழ்
ENGLISH
Home
දේශීය පුවත්
සංවර්ධන පුවත්
දේශපාලන
සමාජ
ප්‍රාදේශීය
දේශීය වෙනත්
විදෙස් පුවත්
ඉන්දියා
දකුණු ආසියාව
මැද පෙරදිග
ඇමරිකාව
ඇෆ්රිකාව
යුරෝපය
වෙනත් විදෙස්
විශේෂාංග
ගවේෂණාත්මක ලිපි
තීරු ලිපි
සම්මුඛ සාකච්ඡා
ආර්ථික
ක්‍රීඩා
Most recent articles by:
Newsnow Sinhala
දේශීය පුවත්
ගෝලීය දැනුමෙන් පිරි නායකත්වයෙන් යුතු අනාගත පරපුරක් බිහි කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍යතුමිය පවසයි
ගෝලීය දැනුමෙන් සන්නද්ධ, ආත්ම ශක්තියෙන් පරිපූර්ණ මෙන්ම සමාජයට නායකත්වය දිය හැකි අනාගත පරපුරක් නිර්මාණය කිරීම රජයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය...
Newsnow Sinhala
-
September 15, 2026
විදෙස් පුවත්
ඉරාන ප්‍රහාරයකින් අක්‍රිය වූ තෙල් නැවකට ඕමාන වෙරළ අසලදී නැවතත් ප්‍රහාර එල්ල වූ බවට අමෙරිකාවෙන් චෝදනා
හෝමුස් සමුද්‍ර සන්ධියට දකුණින් පිහිටි තහනම් කලාපයක් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීමේදී, නාවික බෝම්බවල (naval mines) ගැටීමෙන් විශාල ප්‍රමාණයේ තෙල් නෞකාවක ගින්නක් හටගත් බව...
Newsnow Sinhala
-
September 15, 2026
විදෙස් පුවත්
තැපැල් ඡන්ද සීමා කිරීමට ට්‍රම්ප් ගත් තීරණය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවයි
ඉදිරි අමෙරිකානු මධ්‍ය වාර මැතිවරණයට පෙර තැපැල් ඡන්ද භාවිතය සීමා කිරීම සඳහා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගත් උත්සාහයට එරෙහිව අමෙරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදී තිබෙනවා....
Newsnow Sinhala
-
September 15, 2026
විදෙස් පුවත්
ඉරාන පරමාණු බලශක්ති ප්‍රධානියාට IAEA සමුළුවට එන්න අමෙරිකාවෙන් බාධා
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පනවා ඇති සංචාරක තහනමක් හේතුවෙන්, ඉරාන පරමාණු බලශක්ති සංවිධානයේ ප්‍රධානී මොහොමඩ් එස්ලාමිට ඔස්ට්‍රියාවේ වියානා නුවර පැවැත්වෙන ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA)...
Newsnow Sinhala
-
September 15, 2026
දේශීය පුවත්
ශානි අබේසේකර සහ රවි සෙනෙවිරත්නට එරෙහි විමර්ශනයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක්
පසුගිය ජනාධිපතිවරණ සමයේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලකට අදාළව, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවි සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් නියෝජ්‍ය පොලිස්පති...
Newsnow Sinhala
-
September 15, 2026
uncategorized
මොහොමඩ් නස්රාන් සොහොයුරා විසින් රචිත “පැළෑන්පුර මුසල්මානුවෝ” ග්‍රන්ථය එළිදැක්වේ.
පැළෑඳ ගමේ අභිමානවත් ඉතිහාසය, මුස්ලිම් ජනතාවගේ පැමිණීම මෙන්ම ගමේ විහාරස්ථානය සහ සිංහල මුස්ලිම් ප්‍රජාව අතර පවතින නොබිඳෙන ආගමික හා සාමාජික බැඳීම අලලා මොහොමඩ් නස්රාන්...
Newsnow Sinhala
-
September 15, 2026
TOP
මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම් රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයිනට පැමිණෙයි
මැලේසියාව සහ මාලදිවයින අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අරමුණින් මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම් මහතා දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා මාලදිවයින වෙත පැමිණ තිබේ. මාලදිවයින් ජනාධිපති...
Newsnow Sinhala
-
September 15, 2026
දේශීය පුවත්
ශ්‍රී ලාංකිකයින් 10,000කට තායිලන්තයෙන් රැකියා
තායිලන්තයේ පවතින ශ්‍රම හිඟයට පිළියමක් ලෙස ශ්‍රී ලාංකිකයින් 10,000 කට රැකියා අවස්ථා ලබාදීමට තායිලන්ත රජය පියවර ගෙන තිබේ. තොරතුරු තාක්ෂණය සහ සංචාරක ක්ෂේත්‍රය ඇතුළු...
Newsnow Sinhala
-
September 15, 2026
1
...
157
158
159
...
444
Page 158 of 444
Must read
TOP
November 26, 2026
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති හා ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් ලෝක බැංකු සමූහයෙන් දිගුකාලීන රුපියල් මූල්‍ය පහසුකම්
ව්‍යාපාරික ප්‍රජාව මුහුණ දෙන විදේශ විනිමය අවදානම අවම කරමින්,...
දේශීය පුවත්
November 26, 2026
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී නීතිපති සහ රුසියානු අභිචෝදක ජනරාල් අතර හමුවක්
ශ්‍රී ලංකාවේ නීතිපති ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා සහ...