විදෙස් පුවත්

අධික වර්’ෂාවෙන් හානිවූ මාර්’ග කඩිනමින් පිළිසකර කිරීමට අවධානය

NEWSNOW | - පැවති අධික වර්'ෂාව හේතුවෙන් හානි වු මාර්'ග සහ පාලම් පිළිබඳව තොරතුරු එක්රැස්කිරීමේ වැඩපිළිවෙලක් අද (02) දිනයේ සිට ආරම්භ කරන බව මාර්'ග...

කාලගුණය වෙනස් වෙයි

NEWSNOW| - අද (02) දිනයේ දිවයිනේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්'තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්...

ගාසා උතුරු ප්‍රදේශයේ සමූල ඝාතන සිදු කෙරෙන බව ඊශ්‍රායල ගුවන්විදුලිය කියයි

NEWSNOW | -  ගාසා උතුරු ප්‍රදේශයේ ඊශ්‍රායල හමුදාව සමූල ඝාතනයන් සිදුකරමින් පවතින බව එරට ගුවන්විදුලිය පවසයි. එම ගුවන්විදුලිය සඳහන් කර ඇත්තේ ඊශ්‍රායල් හිටපු ආරක්ෂක ආමාත්‍යවරයා...

වාහන මිලදී ගන්න බලන්න ඉන්න අයට සුබ පණිවිඩයක්

NEWSNOW| - ලබන වසරේ පෙබරවාරි මාසයේ සිට අනිවාර්යයෙන්ම වාහන යළි මෙරටට ගෙන්වන්න බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මැරෙන්ජිගේ පවසයි. ඔහු අද(01) පෙරවරුවේ පැවති...

අද.මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙන හැටි

NEWSNOW| -  අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල...

අයහපත් කාලගුණයෙන් මියගිය ගණන් 15 දක්වා ඉහළට

NEWSNOW| -  නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය මඟින් දිවයිනේ කාලගුණ පද්ධතියට සිදු වු බලපෑම අදින් පසුව අඩුවනු ඇතැයි අපේක්ෂා කරයි. ආපදා...

සුදුවෑන් සිද්ධියට අදාළව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට නිදහස

NEWSNOW | - සුදුවෑන් සිද්ධියට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකු විත්තිවාචකය නොකැඳවා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (29)...

අයහපත් කාලගුණයෙන් දිස්ත්‍රික්ක 24ක හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට

NEWSNOW | - දිවයින පුරා දිස්ත්‍රික්ක 24ක පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 120,534කට අයත් පුද්ගලයින් හාරලක්ෂ 1,707 දෙදෙනෙකු බලපෑමට ලක්වී ඇති බව ආපදා...

Latest news

දෙවන කුඔල් පෙරහැර අද වීථි සංචාරයේ

NEWSNOW | - මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයේ දෙවන කුඔල් පෙරහැර අද (31) පස්වරුවේ වීදි සංචාරය කිරීමට නියමිතය. අද රාත්‍රී 07.01ට...

කැනඩාවද පලස්තීනය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට සූදානම්

NEWSNOW | - කැනේඩියානු අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි පවසන්නේ සැප්තැම්බර් මාසයේදී පලස්තීන රාජ්‍යය පිළිගැනීමට සැලසුම් කරන බවයි. එසේම මෑතකදී එවැනි නිවේදනයක්...

ඉන්දියාවෙන් නව රුධිරය වර්ගයක් සොයා ගනී

NEWSNOW | - ඉන්දියාවෙන් නව රුධිරය වර්ගයක් සොයාගෙන තිබේ. හෘද රෝග ඇති 38 හැවිරිදි කාන්තාවකට මීට පෙර කිසිදා නොදුටු රුධිර...