NEWSNOW | – පකිස්ථාන හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර්ටට ධවල මන්දිරයට ආරාධනා කළ බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.
ඒ ඉන්දියාව සහ පකිස්ථානය අතර යුද්ධය වැළැක්වීමේ කාර්’යභාරයට ජනාධිපති ට්‍රම්ප්ට ස්තූති කිරීමට අවශ්‍ය බව හමුදා ප්‍රධානියා විසින් දැනුම් දීමෙන් අනතුරුව බව විදෙස් මාධ්‍ය පවසයි.