විදෙස් පුවත්

ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ කුඩා දරුවන් ඇතුළු 200කට දිවි අහිමි වෙයි

NEWSNOW | - ඊශ්‍රායල හමුදා සටන්විරාම එකඟතා කඩකර ඇති බව හමාස් සංවිධානය පවසයි. ඒ ඊශ්‍රායල හමුදා එල්ල කළ ගුවන් ප්‍රහාර වලින් ගාසා තීරයේ කුඩා දරුවන්...

මුස්ලිම් විරෝධී ආගම්වාදයට එරෙහිව ජගත් ක්‍රියාමාර්’ග ගත යුතුය – එ.ජා මහලේකම්

NEWSNOW | -  පසුගිය 15 වන දිනට යෙදුණු 'ඉස්ලාමෝ ෆෝබියා' දිනය වෙනුවෙන් මෙම ලිපිය පල කරයි. ගෝලීය ලෙසින් ඉතා ප්‍රබල යුදෙව් මාධ්‍ය ආයතනවල අසත්‍ය ප්‍රචාරය...

මේ රාමසාන් සමයේ ලොව රට ඉඳි නිෂ්පාදනය කරන රටවල් ගැන දැනගමු

NEWSNOW | - මෙය ලොව පුරා මුස්ලිම්වරුන් අළුයම සිට හිරු බැස යන තෙක් කිසිත් නොකා නොබී සහ ලිංගික ඇසුරෙන් ඉවත්ව උපවාසය රකින රාමසාන් හෙවත්...

රටවල් 99ක සිසුන් එකම ස්ථානයක ඉෆ්තාර් උත්සවයක් පැවැත්වූ අයුරු

NEWSNOW | - සෞදි අරාබියේ මදීනා ශුද්ධ නගරයේ පිහිටා ඇති ඉස්ලාමීය විශ්ව විද්‍යාලය, මුළු ලෝකයම නියෝජනය කරමින් දස දහස් ගණනක් සිසුන්ට අධ්‍යාපනය ලබා දෙන...

ප්‍රාණ ඇපයට ගත් පාකිස්තාන දුම්රිය මගීන් බේරා ගැනේ

NEWSNOW| - පාකිස්ථාන සටන්කාමීන් පිරිසක් ප්‍රාණ ඇපයට ගත් දුම්රිය මගීන් 346 දෙනෙකු මුදාගත් බව විදෙස් මාධ්‍ය පවසයි. දුම්රිය බලොචිස්තාන් ප්‍රාන්තයේ ක්වෙටා සිට පෙෂාවර් බලා ධාවනය...

පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට

NEWSNOW | - පිලිපීනයේ හිටපු ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ අත්අඩංගුවට ගෙන ඇත. ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිස් ඒජන්සිය හරහා ජාත්‍යන්තර අපරාධ අධිකරණය (ICC) විසින් නිකුත් කරන ලද වරෙන්තුවක්...

කැනඩාවේ නව ලිබරල් නායකයා සහ ඊළඟ අගමැති මාක් කානි යනු කවුද?

NEWSNOW | -  කොනොමිස්ට් සහ හිටපු මධ්‍යම බැංකුකරුවෙකු වන කානි ඉදිරි දිනවලදී අගමැති ධුරයට දිවුරුම් දෙනු ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. එරට පාලක පක්ෂයේ නව...

මේ වසරේ චීනයේ සැලසුම – ආර්’ථික වර්ධ’ධන අපේක්ෂාව 5% ක්

NEWSNOW | -  නව වසරේ චීනයේ ජාතික සංවර්'ධන අරමුණු සැලසුම් කෙරෙන 14 වැනි චීන ජාතික මහජන කොංග්‍රසයේ තුන්වැනි සැසිවාරය අද(05) උදෑසන බෙයිජිංහිදී ආරම්භ වුණි....

Latest news

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්.

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙම ප්‍රමාදය...

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අනතුරු අඟවා තිබේ. විදෙස්...

විදුලිය, ඉන්ධන,සෞඛ්‍ය, මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට්ටුවක්.

විදුලිබල සැපයුම, ඉන්ධන සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් බෙදා හැරීම, රෝහල් සහ සායන සහ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු...