විදෙස් පුවත්

ගාසා සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට ඊශ්‍රායලය සූදානම්

NEWSNOW | -  ඊශ්‍රායලය ගාසා තීරයෙන් සම්පූර්'ණයෙන්ම ඉවත් වීම සහ සියලුම සිරකරුවන් නිදහස් කිරීම ඇතුළුව සටන් විරාම ගිවිසුමේ දෙවන අදියර කරා යාමට රජය සූදානම්...

‘අපි තවදුරටත් ආයුධවලින් සටන් නොකරමු’- කුර්’දීවරු තුර්’කියේ වසර 40ක සටන් විරාමයක් ප්‍රකාශ කරති

NEWSNOW | - තුර්'කිය සමඟ වසර හතළිහක යුද්ධයක් කළ කුර්'දී සංවිධානයක් වන PKK සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබේ. සිරගත කර සිටින එහි නායක අබ්දුල්ලා ඔකලන්,...

ඔස්කාර් සම්මාන උළෙලේදීද පලස්තීන ජනතාවගේ ජන සංහාරයට එරෙහිව හඬ නඟයි

NEWSNOW | -  මෙවර ඔස්කාර් සම්මාන උළෙලේ ඊශ්‍රායල-පලස්තීන යුද්ධය කේන්ද්‍ර කරගනිමින් නිර්'මාණය වූ "නෝ අනර් ලෑන්ඩ්" චිත්‍රපටය හොඳම වාර්'තා චිත්‍රපටය සඳහා  සම්මානය දිනා ගෙන...

මෙවර ඔස්කාර් සම්මාන බෙදී ගිය හැටි

NEWSNOW | - 2025 ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට හිමි ඔස්කාර් සම්මානය Anora චිත්‍රපටයට හිමි විය. එම චිත්‍රපටය ෂෝන් බේකර් විසින් අධ්‍යක්ෂණය කළ අතර, ඔහුට...

පලස්තීනයේ ගාසා තීරයට ආධාර ට්‍රක් රථ යැවීම නැවත්වීමට ඊශ්‍රායලය සූදානම්

NEWSNOW | - ගාසා තීරයට ආධාර සපයන සියළුම ට්‍රක් රථ නවතා දැමීමට ඊශ්‍රායලය සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල රජය මේ...

එක්සත් රාජධානියෙන් යුක්‍රේනයට ඩොලර් බිලියන 2.84ක ණයක්

NEWSNOW| -  එක්සත් රාජධානිය ඊයේ(01) Kyiv සමග ගිවිසුමක් අත්සන් කළේ,  යුක්රේනයට පවුම් බිලියන 2.26 (ඩොලර් බිලියන 2.84) වටිනා ණයක් ලබා දීම සඳහා බව විදෙස්...

නේපාලයට භූ කම්පන තත්ත්වයක්

NEWSNOW | - රික්ටර් මාපක 6.1ක් සටහන් කරමින් අද අලුයම 2:51ට පමණ නේපාලයේ Sindhupalchowk දිස්ත්‍රික්කයේ Bhairavkunda ප්‍රදේශයට භූකම්පන තත්ත්වයක් හට ගෙන තිබේ. මේ හේතුවෙන් එරට...

ඩොලර් මිලියන 5කට ඇමෙරිකාවේ පුරවැසිභාවය

NEWSNOW | -   ඩොලර් මිලියන 5ක මුදලකට අමෙරිකා එක්සත් ජනපදයේ පුරවැසිභාවය අලෙවි කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් පවසා තිබේ. එසේම අමෙරිකානු පුරවැසිභාවය නොමිලේ...

Latest news

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ගැන දැනුම් දීමක්.

මුහුදුබඩ මාර්ගයේ ධාවනය වන දුම්රියන් මිනිත්තු 15ක් පමණ කාලයක් ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මෙම ප්‍රමාදය...

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමක්.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මූල්‍යමය වශයෙන් බිඳවැටීමේ අවදානමකට ලක්ව ඇති බව එහි මහ ලේකම් අන්තෝනියෝ ගුටේරෙස් මහතා අනතුරු අඟවා තිබේ. විදෙස්...

විදුලිය, ඉන්ධන,සෞඛ්‍ය, මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු සේවාවන් රැසක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ගැසට්ටුවක්.

විදුලිබල සැපයුම, ඉන්ධන සහ ඛනිජ තෙල් නිෂ්පාදන, ගෑස් බෙදා හැරීම, රෝහල් සහ සායන සහ මගී සහ භාණ්ඩ ප්‍රවාහනය ඇතුළු...