දේශීය පුවත්

අ.පො.ස උසස් පෙළ උපකාරක පන්ති හෙට(04) මැදියම් රැයේ සිට තහනම්

NEWSNOW | - මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාලව සියළුම උපකාරක පන්ති හෙට(04) මැදියම් රැයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව...

උපාධිධාරීන් 303 දෙනෙකු ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සේවයට

NEWSNOW| - වෛද්‍ය නිලධාරීන් ඇතුළු උපාධිධාරීන් 303 දෙනෙකු ශ්‍රී ලංකා වල zසනව ආෙට ආයුර්වේද වෛද්‍ය සේවයට පත් කිරීමට නියමිතය. ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය...

කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී මත්ද්‍රව්‍ය සමඟ පිරිසක් අත්අඩංගුවට

NEWSNOW| -  මිරිහාන, කිඹුලාවල ප්‍රදේශයේ පැවති ප්‍රසංගයකදී තරුණ තරුණියන් 31 දෙනෙකු මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි. ඊයේ රාත්‍රීයේ කිඹුලාවල කමත නම් ස්ථානයේ...

දිවුලපිටිය ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගින්න ගැන පරීක්ෂණ.

NEWSNOW | -  දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ ටයර් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක අද(02) අලුයම ගින්නක් හටගෙන තිබේ. ගම්පහ ගිනි නිවන හමුදාවට අනුව, ගින්න පාලනය කිරීම සඳහා ගිනි...

මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ ගිනිඅවි ඉල්ලයි.

NEWSNOW| -  තමන්ගේ ආරක්ෂාව සඳහා ගිනිඅවි නිකුත් කරන ලෙස මන්ත්‍රීවරුන් පිරිසක් ඉල්ලීම් සිදුකර ඇති බව වාර්'තා වේ. මන්ත්‍රීවරුන් 20 දෙනෙකු පමණ මෙලෙස පාර්'ලිමේන්තු ප්‍රධානීන්ගෙන් සහ...

ඒකාබද්ධ ප්‍රවේශය තුළින් මල්විල ගම්මානය නගාසිටුවීම

NEWSNOW| - ජාතික සාම මණ්ඩලයේ සහාය ඇතිව පුත්තලම දිස්ත්‍රික් අන්තර් ආගමික කමිටුව විසින් පුත්තලම දිස්ත්‍රික්කයේ විවිධ ආගමික සහ සංහිඳියා වැඩසටහන් සිදු කරයි. මේ අනුව, එම සංවිධානය...

ඉන්ධන මිල අද සිට වෙනස්වන හැටි

NEWSNOW | - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ඊයේ (ඔක්තෝබර් 31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ. ඛනිජ තෙල්...

ඉන්දීය සාගරයේ භූකම්පන තත්ත්වයක්.

අද (1) පෙරවරුවේ ඉන්දීය සාගරයේ රිච්ටර් මාපක 6.0ක ප්‍රබල භූමිකම්පාවක් ඇතිවූ බව අමෙරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (USGS) පවසා තිබේ. එය දකුණු ඉන්දීය...

Latest news

චීරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පිරිස සම්බන්ධයෙන් ත්‍රෛනිකායික්‍ මහානායක ස්වාමීන් වහන්සේලා විසින් නිවේදනයක්.

බුද්ධ චීවරය අවභාවිත කරමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනයේ යෙදමින් භික්ෂු ප්‍රතිරූපකයින් පිරිසක් විසින් සිදුකරන ලද ශාසන විරෝධී හා නීති විරෝධී ක්‍රියාව...

කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ අත් අඩංගුවට ගත් විශාලතම මත්ද්‍රව්‍ය තොගය චීවරධාරීන් පිරිසක් සමඟ අත්අඩංගුවට.

රුපියල් කෝටි එකසිය දහයකට අධික වටිනාකමකින් යුතු " කුෂ්" සහ "හෑෂ් " මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට රැගෙන කටුනායක ගුවන් තොටුපොළ...

ඉරාන විදේශ අමාත්‍යවරයා ඉස්ලාමාබාද් නුවරට එයි.

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරක්චි ඊයේ (24) රාත්‍රියේ පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර වෙත පැමිණ තිබේ. ඒ අමෙරිකාව සමග සාම සාකච්ඡා නැවත...