කඩුවෙල මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ විපතට පත් පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දෙයි.

0
156

කඩුවෙල මාළඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතේ පිංකෙතහිදි 150 දෙනෙකුට රුපියල් 7000ක් පමණ වටිනා වියළි ආහාර මල්ලක් බෙදා දිිම පසුගියදා සිදුකෙරිණි.

අන්තර් ආගමික පුජක එකමුතුවේ සම සභාපති ගලගම ධම්මරංසි හිමියන්ගේ සහභාගීත්වයෙන්, මෙම කටයුත්ත සිදු කෙරුණි.

සිංගප්පූරු ජාතික ඔන් සහ ග්ලින් යන මහත්වරු ඊට දායකත්වය සැපයීය.

මෙම අවස්ථාවට බස්නාහිර පළාත් ලේකම් හර්ෂ විජේවර්ධන ,කඩුවෙල පුාදේශිි ලේකම්තුමා,සහපිංකෙත භාරකාර මණ්ඩලය ද සහභාගි විය.