දේශීය පුවත්

කෝටි 1,000ක මුදල් වංචාවකට සම්බන්ධ යුවලක් අත්අඩංගුවට ගැනේ

NEWSNOW | - රුපියල් කෝටි 1,000 ක පමණ මුදල් ප්‍රමාණයක් වංචා කර , රටින් පළා ගිය එම සමාගමේ හිමිකරු සහ එම මූල්‍ය සමාගමේ අධ්‍යක්ෂවරියක...

රියදුරු බලපත්‍ර 3000ක් තාවකාලිකව අවලංගු කරයි

NEWSNOW | - මේ වසරේ මේ දක්වා රියදුරු බලපත්‍ර තුන්දහසකට අධික ප්‍රමාණයක් අධිකරණය විසින් තාවකාලිකව අවලංගු කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්'තමේන්තුව (DMT)...

වාහන ආදායම් බලපත්‍ර 13 සහ 14 නිකුත් නොකෙරේ

NEWSNOW | - මහ මැතිවරණය හේතුවෙන් මේ මස 13 සහ 14 දෙදින බස්නාහිර පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් නොකරන බව බස්නාහිර පළාත් ප්‍රධාන...

රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලු විදුහල්පතිනියක් අත්අඩංගුවට

NEWSNOW | - රුපියල් ලක්ෂ එකහමාරක අල්ලසක් ඉල්ලු රාගම ප්‍රාථමික විද්‍යාලයක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගැනේ. 2025 අධ්‍යයන වර්ෂය සඳහා 01 ශ්‍රේණියට සිසුවෙකු පාසලට ඇතුළත් කර ගැනීම...

බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්’ගයක් ලේ රතු පැහැ වීම ගැන පරීක්‍ෂණයක්

NEWSNOW | - බඩෝවිට ප්‍රදේශයේ ඇළ මාර්'ගයක් ලේ රතු පැහැයට සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියේ විමර්'ශනයක් ආරම්භ කර තිබේ. මධ්‍යම පරිසර අධිකාරියේ බස්නාහිර පළාත් කාර්'යාලය ඒ...

බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද සිට නිවාඩු

NEWSNOW | - බදුල්ලේ තෝරා ගත් පාසල් කීපයකට අද (8) සිට නිවාඩු ලබා දී තිබේ. ඒ 2024 පාර්'ලිමේන්තු මැතිවරණය රාජකාරි සදහා යොදා ගන්නා නිසාය....

කාලගුණ තත්ත්වය

NEWSNOW| -    දිවයිනේ උතුරු සහ උතුරු -මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් අද(08) දිනයේ  විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව...

දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

NEWSNOW | -  අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක කිහිපයකට ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්'තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව...

Latest news

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස වැඩි කිරීමට එරෙහිව නීතිඥ සංගමයේ විශේෂ මහසභා රැස්වීමක් අද

විනිසුරුවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ නැංවීමට රජය ගෙන යන ක්‍රියාමාර්ගයට එරෙහිව ඉදිරියේදී ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම...

මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 13 ඉක්මවයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තාවලට අනුව, ජනවාරි මස 01 වැනිදා සිට ජුලි 26 වැනිදා දක්වා ගතවූ කාලය...

නිරිතදිග ජපානයේ භූ කම්පනයෙන් මියගිය ගණන 13 දක්වා ඉහළට

නිරිතදිග ජපානයට බලපෑ ප්‍රබල භූ කම්පනය හේතුවෙන් ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළ ගොස් තිබේ. රික්ටර් මාපකයේ...