දේශීය පුවත්

විදෙස් ගමනෙන් ඉතිරි වූ මුදල් යළි රජයට ලබා දුන් ආදර්ශමත් අමාත්‍යවරිය

NEWSNOW| -  රටට හොඳ ආදර්ශයක් ලබා දෙමින්  ළමා හා කාන්තා කටයුතු අමාත්‍යවරිය සිය විදෙස් ගමනේදී ඉතිරිවූ මුදල් යළි රජයට ලබා දීමට කටයුතු කර තිබේ. සරෝජා...

රජයේ වෛද්‍යවරුන්ගේ එක්දින සංකේත වර්’ජනය අත්හිටුවයි

NEWSNOW | - හෙට (05) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වර්'ජනය ලබන 21 වනදා දක්වා තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව, රජයේ වෛද්‍ය...

පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්’තු 12 වනදා දක්වා

NEWSNOW | - 2025 පළාත් පාලන ඡන්ද විමසීමේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම මාර්තු 12 වන දින මධ්‍යම රාත්‍රිය දක්වා සිදු කෙරෙන බව මැතිවරණ...

2023/ 2024ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසරේ මැදදී

NEWSNOW | - 2023/ 2024 වසරවලට අදාළ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල මේ වසරේ මැද භාගයේදී සිදුකරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. ඔහු...

ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි IMF කියයි

NEWSNOW | - ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ අනාගතය සුබදායී වනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී ආචාර්ය පීටර් බෲවර් මහතා පවසයි. ඔහු මේ...

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ධුරයට එයාර් වයිස් මාර්’ෂල් ලසිත සුමනවීර පත්වෙයි

NEWSNOW | - එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් කරයි. මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයේ කීර්'තිමත් ආදි සිසුවෙකු වන...

තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු CID යට කැඳවයි

NEWSNOW | -  ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු අද(04) CID යට කැඳවා තිබේ. ඔවුන් එසේ CID යට කැඳවා ඇත්තේ, තෙල් ඇණවුම් කිරීමෙන් වැළකී සිටීම...

අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට අඛණ්ඩව අත්‍යාවශ්‍ය ආහාර සපයන බවට රජයෙන් සහතිකයක්

NEWSNOW | - ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්'ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්'ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ,...

Latest news

රුමේෂ් හෙල්ල විසිකිරීමේ අවසන් තරගයට

ස්කොට්ලන්තයේ පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා ජාතික ශූර රුමේෂ් තරංග...

වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවෙන් විමර්ශන

කොවිඩ්-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ...

ජූලි මාසයට අදාළ වැඩිහිටි දීමනාව හෙට බැංකුවලට

2026 ජූලි මාසයට අදාළව වයස අවුරුදු 70ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා වන අස්වැසුම වැඩිහිටි දීමනා හෙට (31) දින ප්‍රතිලාභීන්ගේ...