Home TOP තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු CID යට කැඳවයි
NEWSNOW | – ලංකා ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ දෙදෙනෙකු අද(04) CID යට කැඳවා තිබේ.
ඔවුන් එසේ CID යට කැඳවා ඇත්තේ, තෙල් ඇණවුම් කිරීමෙන් වැළකී සිටීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට බව වාර්’තා වේ.