දේශීය පුවත්

අද කාලගුණ තත්ත්වය

NEWSNOW| - අද(07) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා...

එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ සදහා පිටත්වයාමට නියමිත ශ්‍රි ලංකා ගුවන් හමුදාව සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය කටුනායකදී

NEWSNOW | - මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුමේ සදහා පිටත්වයාමට නියමිත ශ්‍රි ලංකා ගුවන් හමුදාව සාමාජිකයින්ගේ විසිරයාමේ පෙළපාලිය කටුනායක ගුවන් හමුදා...

සෞදි රජයෙන් වලස්මුල්ලේ මානුෂීය මධ්‍යස්ථානයේදී තවත් අක්ෂි සෞඛ්‍ය ව්‍යාපාරයක්

NEWSNOW | - සහන සහ මානුෂීය ආධාර සඳහා කිං සල්මාන් මධ්‍යස්ථානය විසින් ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ වල්සමුල්ල ප්‍රදේශයේ රජයේ රෝහලේදී සඳුදා (නොවැ 04) අන්ධභාවයට...

කොළඹ ගාලුමුවදොර පිටිය ගැන රජය ගත් තීරණය

NEWSNOW | - කොළඹ ගාලුමුවදොර පිටිය ආගමික උත්සවවලට අමතරව විවිධ උත්සව සඳහා යොදා ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...

2025 වර්’ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි චීනයෙන් ප්‍රදානය කරයි

NEWSNOW | -  2025 වර්'ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි මුළු අවශ්‍යතාව රෙදි මීටර මිලියන 11.82ක් පමණ වේ. එම සම්පූර්'ණ ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබා දීමට...

අඩු ආදායම්ලාභි පුද්ගලයින්ට චීන රජයේ ආධාර යටතේ නිවාස

NEWSNOW | - අඩු ආදායම්ලාභි පුද්ගලයින් සඳහා චීන රජයේ ආධාර වැඩසටහන යටතේ නිවාස ඒකක 1,996 ක් ඉදිකිරීමට කැබිනට් අනුමැතිය හිමිවෙයි. අඩු ආදායම්ලාභී පුද්ගලයින් සඳහා චීන...

ඇමරිකානු ජනාධිපතිවරණයේ ජය ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවන ලකුණු

NEWSNOW| -  2024 අමෙරිකානු ජනාධිපතිවරණයේ ජය රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක, ඩොනල්ඩ් ට්‍රම්ප්ට හිමිවෙතැයි ෆොක්ස් නිව්ස් සේවය අනාවැකි පල කර ඇත. එසේම බීබීසී පුවත් සේවය වාර්'තා වලට...

සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පණවා තිබූ නීති ලිහිල් කෙරේ

NEWSNOW | - අප්‍රිකානු සූකර උණ රෝග තත්ත්වය හේතුවෙන් නිකුත් කළ ගැසට් නිවේදනයේ පණවා තිබූ නීති ලිහිල් කර තිබේ. ඒ නව ගැසට් නිවේදනයක් නිකුත් කරමිනි. සත්ත්ව...

Latest news

ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව බස් සංගම් පවසයි.

NEWSNOW | -  ඉන්ධන මිලෙහි සුළු අඩුවීමක් පෙන්නුම් කළද ඉදිරියේදී බස් ගාස්තු වැඩි කිරීමට සිදුවන බව පෞද්ගලික බස් රථ...

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි.

නවම් පුර පසළොස්වක පොහොය දිනය වෙනුවෙන් අද (01) දිනය පුරා දිවයිනේ වෙහෙර විහාරස්ථාන වල දාන ශිලා භාවනා කටයුතු සිදු...

රන් සහ රිදී මිල පහළ බසී.

ලොව රන් සහ රිදී මිල ගණන් හදිසි පහළයෑමකට ලක්ව ඇති බව විදෙස් වාර්තා පවසයි.   අද (31) වනවිට රන් අවුන්සයක මිල...